Thursday, December 18, 2014

December 18, 2014 0 Comments
මායා ඇන්ජිලෝ ගැන බොහෝදෙනා එක එක විදියට කතා කරනවා. ඉතා කුඩා වියේදීම තමන්ගේ මවගේ පෙමිවතා අතින් ලිංගික හිංසනයට ලක්වන ඇය කලෙක ගණිකාවක් ලෙස සේවය කළා කියලත් සැලකෙනවා.බොහෝ දෙනා මායා ගැන කතාකරන්නේ ඇය ලියූ චරිතාපදාන තුළිනුයි. ෙමි ඇය ලියූ A Letter To My Daughter කෘතියෙන් මා සිත්ගත් තැනක්. ආදරණීය දෝණියේ ෙමි ලියමන මවිසින් ලියැවෙන්නේ ඊටම අනන්‍ය වූ අසාමාන්‍ය කාලයකදීයි. ඔබට කියාදීමට අත්‍යවශ්‍ය පාඩමි කීපයක්ම මගේ සිතේ ලියැවී තිබෙනවා. මගේ අභිප‍්‍රාය වී තිබෙන්නේ මම කුමන තත්වයක සිටියදී ඒ පාඩමි ඉගෙනගත්තා දැයි යන්න මගේ දෝණිට කියාදීමටයි. මගේ දිවියේ බොහෝ කාලයක් ගතව ගියේ ආදරය කිරීම දිවියේ මූලිකම කාර්ය බව සිතමිනුයි.පැකිලෙමින් වුවත් මම බොහෝ දෑ වලට තර්ජනය කර තිබෙනවා. නමුත් තවමත් එවැනි බොහෝ අභියෝගයන්ට මම තර්ජනය කරනවා. මගේ දිවියට අරුතක් ගෙන ආ බොහෝ මිනිසුන් සිටිිබවත් ඔවුන් මට බොහෝ පාඩමි කියාදී තිබෙන බවත් සිහිපත් කළයුතුයි.මාව අඩපණ කර තිබෙන බොහෝ දෙනා මට කියාදී තිබෙන්නේ මගේ දිවිය අර්ථවත් එකක් නොවන බවයි. මගේ දිවිය තුළ මා බොහෝ වැරදි සිදුකර තිබෙනවා.ඒ වැරදි ගොඩට තවත් වැරදි ප‍්‍රමාණයක් මගේ මරණයට පෙර අනිවාර්්‍යයෙන්ම එකතුෙවි යැයි මා විශ්වාස කරනවා. මම ෙවිදනාව දකිනා විට අසතුට පමණක්ම ගෙනදෙන මෝඩකමි කර තිබෙන බව දැනගන්නා විට, මගේ වගකීමි සහගත බව අවබෝධ කරගනිමින් ප‍්‍රථමයෙන් මම මටම සමාව දී ගන්නවා. මම ඊළගට කරන්නේ මම කළ කී දෑ වලින් අසතුටට පත් වූ අය වෙත ගොස් සමාව ඉල්ලීමයි. මගෙ දෝණියේ, නුෙඹි ඡීවිතය තුළ නුඹට මුහුණදීමට සිදුවන සියල්ලම පාලනය කිරීමට ඔබට නොහැකිෙවිවි. නමුත් එවැනි විඳවීමි පාලනය කළ හැක්කේත් නුඹටමයි. වෙනකෙකුගේ අහසක දේදුන්නක් වීමට උත්සහ ගන්න. ඔබ අකමැති යමක් සිදුවන විට එවැන්නක් වෙනස් කිරීීමට ඔබට කළහැකි සෑම උත්සහයක්ම ගන්න.නුඹට කිසිදු වෙනස්කමක් කිරීමට නොහැකි වුවහොත් මුලින්ම ඔබ හිතන පතන අයුරු වෙනස් කරගන්න. එවිට ඔබට නව මානයක් සොයාගැනීමට හැකිවනු ඇත. මගෙ දෝණියේ” කිසිදිනක මැසිවිලි නගන්නට නමි එපා” මන්ද එවැනි කන්කෙඳිරියක් ඇසෙන තිරිසනෙකුට හැගී යන්නේ තමන් මාන බලාහිඳින ගොදුර අතළගම ඇති බවයි” මිනිසත්කම වෙනුවෙන් කිසිවක්ම කර මිස නුඹ මිය නොවන බව තරයේ සිහි තබාගන්න

Wednesday, December 10, 2014

December 10, 2014 0 Comments
ෙමි දවස්වල බොහෝ දෙනෙක් කතාකරන්නේ කතා කරන්නේ විධායක ජනාධිිපති ක‍්‍රමය අහෝසි කිරීම ගැනනේ”.ඉතිං මි නිසාම විපක්ෂයේ පොදු අපේක්ෂකයා වෙන මෛත‍්‍රීපාල සිරිසේන මහත්තයත් එක්ක අත්වැල් බැඳගෙන ඉන්න පිරිස විධායක ජනාධිිපතිධූරය අහෝසි කළයුතුයි කියලා පහුගිය දවසක සන්ධානගත වුණානේ”.ඔය ගැන මාධ්‍යයෙන් එක එක විදියේ කතාබහත් ඇතිවුණා”. ෙමි ගැන අහන්න දේශපාලන ක්ෂේත‍්‍රයේ ප‍්‍රබල චරිත කීපයකටම කතා කරන්නට කතාකරන්න සිද්ධ වුණූ අවස්ථාවක අහන්න දකින්න ලැබුණ දෙයක් තමයි ෙම. ෙමික මම දන්න කියන කෙනෙක්ට වුණා කියලා හිතන්නකෝ. මාදුළුවාෙවි සෝභිත,හිමි, ඵමි කේ එස් ගුණවර්ධන,හිටපු බුද්ධශාසන නියෝජ්‍ය කටයුතු ඇමති,ඒ අතරින් දෙන්නෙක් පමණයි. මුලින්ම කතාකරන්න හිතුණේ සෝභිත හාමුදුරුවන්ට. ‘‘ බුදුහාමුදුරුවෝ අපිත් දකින්නැති බණත් අහන්නැති ඒ කාලේ නිවන් දකින්නට පිං මදිවෙන්නැති ඒකයි තවමත් සංසාරේ ’’ ‘‘ ලොකු හාමුදුරුවෝ ෙමි වෙලාෙවි නැහැ” හවසට ගන්න ’’. අනික් පැත්තෙන් ඇහුණු තරුණ කටහඩ එහෙම කිවිවා” හාමුදුරුවෝ නිවන හොයාගෙන වත් ගිහිංද? එහෙමත් අහන්න හිතුණා” .නැහැ උන්වහන්සේ විධායක ජනාධිිපති ක‍්‍රමය අහෝසි කරන මාර්ගය හොයාගෙන ගිහිං ඇති” ඊට පස්සේ මම කතාකරේ පහුගිය දවසක ශී‍්‍ර ල නි ප කාර්යාලයේ යකා නටපු ෙමි ගිවිසුමට අත්සන් තැබුව එක පාර්ශ්වයක් වුණු ගුණවර්ධන මන්ත‍්‍රීතුමත් එක්කයි” ’‘ රජකමි කෙරුවත් කළකමි පළ දේ ඇඟ ලේ රුහිරේ කාගෙත් උණු ෙවි ගිය වාරේ නුෙඹි ෙමි වාරේ මගේ ’’. ගුණවර්ධන මහත්තයෝ” ෙමි කතාව කියන්නේ කාට ඇහෙන්නද හැබෑටම ? මමයි රජා කියලා ගහපු බෝඞ් ලෑලි සිය දහස් ගණනින් ගහක් ගලක් ගානේ එල්ලිලා තියෙන අපූරුව නමි දැකගන්න පුළුවන්” දැන් කවුද ? රජා” එතකොට ලේ උණුවෙන්නේ කාගෙද? ඒ දෙකට උත්තරේ මොකක් උණත් ගුණවර්ධන මහත්තයා ‘‘ වාරේ ’’ ගැන කියන කතාව හරිහැටි තේරුමි ගත්තානමි එතුමා ආණ්ඩුවෙන් ගියේ ඇයි කියන කාරණෙත් හොඳහැටි පැහැදිලි කරගන්න පුළුවන්. මොකද? ඉතින් වාරයක් ගැන තියෙන හුටපටයක් නිසානේ එතුමා ගිහිල්ලා තියෙන්නේ. උතුමි රත්නත්තරේ ආනුභාවයෙන්” සියලු දෙවි දේවතාවන්ගේ පිහිටෙන් ආවඩා ආයුබෝ වේවා. ඉතිං අපේ ප‍්‍රාර්ථනාව සෝභිත හාමුදුරුවෝ නිවන් මාර්ගයේ යන එක පැත්තකින් තියලා ෙමි හොයාගෙන යන මාර්ගය ළඟදිම දිනෙක හමුෙවිවා යන්න සහ ගුණවර්ධන මහත්තයට වුවමනා කරන විදියේ වාරයකුත් ලැෙබිවා යන්නයි.

Thursday, November 20, 2014

November 20, 2014 0 Comments
නොබෙල් සම්මානලාභී ලේඛිකාවක් වූ නඩින් ගෝඩිමර් වරෙක පවසන්නේ මගෙන් තොරව ජීවත්විය නොහැකි කෙනෙකු සමග මට ජීවත්විය නොහැකියි කියලා අපිට ජීවිතයක් ලැබෙනවා” නීරෝගී මිනිහෙක් විදියට දිවි ගෙවන්න ලැබෙනවා” ආදරය රැුකවරණය ලැබෙනවා” හැබැයි මේ කිසිම දෙයක් තමන්ගේ ජීවිතයට හිමිනොවන පිරිසකුත් ඉන්නවා” සමහරවිට ඒ කිිසිම දෙයක් නියම විදියට නොලැබෙන මිනිස්සුත් ඉන්න පුලූවන්” හිමිවීම් අහිමිවීම් මැද්දේ ගතවෙන මේ ජීවිතේ ඇතුළේ අපිට අපිවත් හිමි නැතිනම් එතනින් එහාට වෙනත් කෙනෙක් ගැන අන් කවර කතාද? කතාව මේකයි” කලෙක ආදරයෙන් බැඳිලා හිටිය යුවළකට එකිනෙකාගෙන් වෙන් වී යන්න සිද්ධවෙනවා” ඒ ඔවුන්ගේ වැරැුද්දක් නිසා නෙමෙයි” ආර්ථිකය සමාජ සම්ප‍්‍රදායන් ඒ කිව්වේ හඳහන වාගේ කාරණා මේකට බලපානවා” අවසානේ ඔවුන්ට සිද්ධවෙන්නේ එකිනෙකාගෙන් වෙන්වෙන්න” ඔවුන් වෙන්වෙනවා” වෙන්වෙනවා කිව්වට ඔවුන් අතර කායිකව තිබුණු බැඳීම් වලින් වෙන්වීම විතරයි ඇත්තටම සිද්ධ වෙන්නේ” දෙන්නට දෙන්නා හමු නොවුණත් ඉඳහිට හෝ අඩුම තරමේ රණ්ඩු වෙන්න හෝ ඔවුන් කතාකරනවා” ආදරය කරපු දෙදෙනෙක්ට එහෙම හරි කතාකරන එකත් කෙහොමට දැනෙනවා ඇතිද ” නඩින් ගෝඩිමර් කිව්ව කතාව මෙතෙන්ට අදාළ වෙන්නේ කොතැනදී ද කියලා මටත් හිතාගන්න බැහැ” දෙදෙනා ආදරයෙන් බැඳී ඉන්න කාලෙදී අතිනත පටලා ඇවිදගිය මාවත් වල සැරිසරන්න ඔවුන්ට නොහැකි වෙලා” ආදරෙන් බැඳී ඉන්න අනෙක් පෙම් යුවළවල් දිහා බලමින් සුසුම් හෙලීම පමණයි දැන් ඔවුන්ට කළ හැක්කේ” ඉතිං එකිනෙකාගෙන් තොරවූ ලොවක දිවිගෙවීම””””
November 20, 2014 0 Comments
පසුගිය දවසක යුසුෆ්සායි මළාලාට ලෝකයේ ලාබාළතම නොබෙල් සම්මානලාභිනිය විදියට සාමය සඳහා වූ නොබෙල් සම්මානය දිනාගන්නට හැකියාව ලැබුණා” අධ්‍යාපනය වෙනුවෙන් හඬ නගන තවමත් වයස අවුරුදු 17 පසුවෙන ළාබාල කෙනෙක් විදියට මළාලාට නොබෙල් සාහිත්‍යය හිමිවීම ගැන ආසියාතිකයින් විදියට අපිටත් ආඩම්බරයි” මළාලගේ සංවිධානය හරහා ඇය කතාකරන්න ගත්තා. කරළිය තුළ රගදෙන චරිතයක් බවට මළාලා පත්වෙන්නේ හිසට බරපතළ හානි සිදුවෙන විදියට වෙඩි උණ්ඩයක් ඇතුලූවෙලා ජීවිතයත් මරණයත් අතර ඇය සටනක නිරතවෙලා ඉන්න විටයි” මේ කතාව ඇතුළෙදී මතක් වෙන්නේ සමූහ ¥ෂණයට ලක්වුණු ඉන්දියානු වෛද්‍ය ශිෂ්‍යාවයි” මොකද? ඇය ගැන කතාකරන්න බොහෝ දෙනෙක් යොමුවෙන්නේ ඇයත් ජීවිතයත් මරණයත් අතර සටනක නිරතවෙලා ඉන්න වෙලාවෙදියි” මේ හැමතැනකදීම පෙරමුණ ගන්නේ මාධ්‍යයයි” ඉන්දියානු තරුණිය මිය යනවා” මාධ්‍ය ඇයට යොදපු නම වුණේ නිර්භීතා” මළාල ට සිද්ධවුණේ මොකක්ද? ‘ මම මළාලා ’ කියන නමින් ඇය පොතක් ලියනවා” පාසල් අධ්‍යාපනය අහිමිවුණු දරුවන් වෙනුවෙන් ඇය කතාකරන්න පටන්ගන්නවා” ඉන් නොනැවතී ඇයව සමාජ ක‍්‍රියාකාරිනියක් විදියටත් බොහෝ දෙනෙක් හඳුනගන්නවා” මේ සියල්ලටම ඇයට සහය දෙන්නේ ඇමරිකාව ප‍්‍රමුඛ බටහිර මාධ්‍යයි” දුහුවිල්ලක් වත් නොවටිනා තත්වයක සිටිය පකිස්තානයේ ස්වොට් නිම්නයේ කුඩා දැරියක් නොබෙල් සම්මානය හිමිකරගන්න තැන දක්වා ගෙනයන්නේ කවුද? මහා චරිතයක් ලෙස ඹලාලාව ඔසවා තබන්නේ කවුද? බටහිර මාධ්‍යය මෙවැන්නක් සිදුකරන්න තිබෙන ලොකුම හේතුව කුමක්ද? 2013 වර්ෂයේදී ‘ මම මළාලා ’ කෘතිය පිළිබඳව සාකච්ඡුාවක් අතරතුරදී මළාලා අපුරු දෙයක් කිව්වා” සාමය පිළිබඳ වූ බලාපොරොත්තුව වෙනුවෙන් කළයුත්තේ කුමක්දැයි පිළිබඳ ඇමරිකන් මාධ්‍යවේදියා මළාලාගෙන් විමසා සිටි අවස්ථාවේදී ඇය පවසා සිටින්නේ ඇමරිකාව ඇත්තටම සාමය උදෙසා සහය දෙන බව ඇගේ විශ්වාසය වන බවයි” යුද්ධයට හොඳම විසඳුම සාමය බව මළාලා මෙහිදි පවසා සිටිනවා” ඉතිං ඇත්තටම මළාලා අධ්‍යාපනය වෙනුවෙන් කතාකරනවද ? නැත්නම් කාගෙවත් ?කඩයක්ද? නමුත් ඇමරිකාව බලය අල්ලාගැනීමේ මුවාවෙන් කරන යුධගැටුම් පිළිබඳව මළාලා නොදනීද? මළාලා පිළිබඳව වාර්තාවෙන අලූත්ම සිද්ධිය බවට පත්වෙන්නේ පැහැරගෙන ගිය නයිජීරියානු තරුණියන්ව නිදහස් කරන්නැයි ඇය කරන ඉල්ලීමයි” ලැබුණු නොබෙල් සම්මානය සමග මොන නො කරන්න මළාලා පෙළඹේවි ද දන්නේ නැහැ” නමුත් මලාලාව මෙහෙයවන අයගේ අවශ්‍යතාවය වී තිබෙන්නේ ලෝකයේම බලවතා වීම නම් පැහැදිලියි

Tuesday, October 14, 2014

October 14, 2014 0 Comments
නවකතාවක් ලියමුද? හරි හමන් මිනිහෙක් වෙන්න නම් මනුස්සයෙක්ගේ අතින් පොතක් ලියවෙන්න ඕන කියන කතාව කීප වතාවක්ම මගේ කණට වැටිලා තියෙනවා. මං ඒ ගැන ටිකක් කල්පනා කරලා බැලූවා. අදහස නරකමත් නෑ. මෙච්චරකල් අපි කරලා තියෙන්නේ අනුන් ලියපු දේවල් කිවපු එක විතරයිනේ. එහෙම එකේ අපිටත් දෙයක් කරන්න බැරිද? මම ආයෙත් හිතන්න ගත්තා. අවුරුදු පහක් තිස්සේ ජ්පචමි එකේ ඉගෙනගත්තා. ඒත්, ආපහු හැරිල බැලූවම ( එහේ බලලා මෙහෙ බැලූවම * ්‍ය්රරහ ඡුදඑඑැර එකේ තියෙන මායාවක් මතක් වුණා. අවුරුදු හතරක් තිස්සේ විභාග ලිව්වා ( හතරක් කිව්වට ඇත්තටම අවුරුදු පහක් *, පාඩම් කළා ( පාඩම් කිව්වට කටපාඩම් *, කොල්ලෙක්ව හොයාගත්තා ( හැබැයි ඌ ජ්පචමි එකේ නෙමෙයි *, ජොලියට වගේ චසජනැඑ වලට ගියා, ඒත් ආනන්දයෙන් ප‍්‍රඥාවට යන ගමනෙදී ෆස්ට් ඉයර් සෙකන්ඞ් ඉයර් ආනන්ඳේ වින්\, තුන්වෙනි අවුරුද්ද වෙනකොට තමයි ප‍්‍රඥාව පහළ වුණේ ( ඇත්තටම ඒක අපේ අවාසනාව *. ඊට පස්සේ කසඉර්රහ එකට වෙලා පොත් කියෙව්වා. සෙබ්ක ඉයර් එකේදී පොත් කියවලා, සයිබර් අවකාශයේ සැරිසරලා හොයාගත්තු කරුණු එක හුස්මට පිළිවෙළකට දාලා, රුිැ්රජය එකක් කරලා, මේ වගේම ටයිප් කරලා එයැිසි එකක් කෙරුවා, ( ඇත්තම කිව්ෙ එයැිසි එකක් කියලා කියන එකක් *, ජීවිතේ ආයෙත් කැරකෙන්න ගත්තා. ාැටරුැ යකුත් තියෙන එකේ දැන්වත් ජොබ් එකක් හොයාගන්න ඕන. අනිත් එක ගෙදර මිනිස්සුන්ට බරක් වෙන්නේ කොහොමද? අවුරුදු 25 වෙලත් ගෙදර අයගෙන් සල්ලි ඉල්ලන්නේ කොහොමද? ඔන්න එතකොටයි ජොබ් එකක් ඕන වුණේ. අවසානේ අඳුරන මල්ලි කෙනෙක්ගේ මාර්ගෙන් පත්තරේකට සෙට් වුණා. මුල් මාස දෙක තුනේ හොඳට ලිව්වා. ( ඒ කිව්වේ අතට අහුවුණු හැමදෙයක්ම *. මොකද? ලිව්වේ නැත්නම් සල්ලි ලැබෙන්නේ නැහැනේ. ඊට පස්සේ මං ලියපු බොරු ටික ලොක්කගේ හිතට අල්ලපු නිසා මාව ස්ථිර කළා. ලිව්වත් නැතත් දැන් මට සල්ලි ලැබෙනවා. ඒත්, ඒ සොච්චමෙන් ඇත්තටම මට ි්එසි වෙන්න බැහැ ( මොකද? ආයෙමත් පාරක් ගෙදරිනුත් සල්ලි ඉල්ලන්න වෙනවනේ *. ඊට පස්සේ නම් ලියන්න තරම් හිතක් පහළ වුණේ නැහැ. ඒ හැටි උනන්දුවකුත් නැහැ. දැන් ඉතිං ගවර්න්මන්ට් ජොබ් එකක්වත් හොයාගත්තොත් නරකද? ( ස්ථිර රැුකියාවක්නේ *. ඊට පස්සේ ගැසට් එක බලන්න පටන් ගත්තා ( රුපියල් 10000 ට රජයට කඹුරන්නේ නැහැ කියලා කිව්වත් *. වාසනාවකට මං වගේම තව උන් දෙතුන් දෙනෙක් ඉන්නවා. මෙතනින් පස්සේ ජීවිතේ කොහාට කැරකෙයිද?. මට මතක් වුණේ පාරදිගේ චිත‍්‍රපටය. ඇත්තටම අපිත් මේ යන්නේ චන්දරේ ගියපු ඒ පාරෙමද? මේ ජීවිතේට ි්එසි එකක් ලැබෙන්නේ කවද්ද? නවකතාවක් ලියමුද? හරි හමන් මිනිහෙක් වෙන්න නම් මනුස්සයෙක්ගේ අතින් පොතක් ලියවෙන්න ඕන කියන කතාව කීප වතාවක්ම මගේ කණට වැටිලා තියෙනවා. මං ඒ ගැන ටිකක් කල්පනා කරලා බැලූවා. අදහස නරකමත් නෑ. මෙච්චරකල් අපි කරලා තියෙන්නේ අනුන් ලියපු දේවල් කිවපු එක විතරයිනේ. එහෙම එකේ අපිටත් දෙයක් කරන්න බැරිද? මම ආයෙත් හිතන්න ගත්තා. අවුරුදු පහක් තිස්සේ ජ්පචමි එකේ ඉගෙනගත්තා. ඒත්, ආපහු හැරිල බැලූවම ( එහේ බලලා මෙහෙ බැලූවම * ්‍ය්රරහ ඡුදඑඑැර එකේ තියෙන මායාවක් මතක් වුණා. අවුරුදු හතරක් තිස්සේ විභාග ලිව්වා ( හතරක් කිව්වට ඇත්තටම අවුරුදු පහක් *, පාඩම් කළා ( පාඩම් කිව්වට කටපාඩම් *, කොල්ලෙක්ව හොයාගත්තා ( හැබැයි ඌ ජ්පචමි එකේ නෙමෙයි *, ජොලියට වගේ චසජනැඑ වලට ගියා, ඒත් ආනන්දයෙන් ප‍්‍රඥාවට යන ගමනෙදී ෆස්ට් ඉයර් සෙකන්ඞ් ඉයර් ආනන්ඳේ වින්\, තුන්වෙනි අවුරුද්ද වෙනකොට තමයි ප‍්‍රඥාව පහළ වුණේ ( ඇත්තටම ඒක අපේ අවාසනාව *. ඊට පස්සේ කසඉර්රහ එකට වෙලා පොත් කියෙව්වා. සෙබ්ක ඉයර් එකේදී පොත් කියවලා, සයිබර් අවකාශයේ සැරිසරලා හොයාගත්තු කරුණු එක හුස්මට පිළිවෙළකට දාලා, රුිැ්රජය එකක් කරලා, මේ වගේම ටයිප් කරලා එයැිසි එකක් කෙරුවා, ( ඇත්තම කිව්ෙ එයැිසි එකක් කියලා කියන එකක් *, ජීවිතේ ආයෙත් කැරකෙන්න ගත්තා. ාැටරුැ යකුත් තියෙන එකේ දැන්වත් ජොබ් එකක් හොයාගන්න ඕන. අනිත් එක ගෙදර මිනිස්සුන්ට බරක් වෙන්නේ කොහොමද? අවුරුදු 25 වෙලත් ගෙදර අයගෙන් සල්ලි ඉල්ලන්නේ කොහොමද? ඔන්න එතකොටයි ජොබ් එකක් ඕන වුණේ. අවසානේ අඳුරන මල්ලි කෙනෙක්ගේ මාර්ගෙන් පත්තරේකට සෙට් වුණා. මුල් මාස දෙක තුනේ හොඳට ලිව්වා. ( ඒ කිව්වේ අතට අහුවුණු හැමදෙයක්ම *. මොකද? ලිව්වේ නැත්නම් සල්ලි ලැබෙන්නේ නැහැනේ. ඊට පස්සේ මං ලියපු බොරු ටික ලොක්කගේ හිතට අල්ලපු නිසා මාව ස්ථිර කළා. ලිව්වත් නැතත් දැන් මට සල්ලි ලැබෙනවා. ඒත්, ඒ සොච්චමෙන් ඇත්තටම මට ි්එසි වෙන්න බැහැ ( මොකද? ආයෙමත් පාරක් ගෙදරිනුත් සල්ලි ඉල්ලන්න වෙනවනේ *. ඊට පස්සේ නම් ලියන්න තරම් හිතක් පහළ වුණේ නැහැ. ඒ හැටි උනන්දුවකුත් නැහැ. දැන් ඉතිං ගවර්න්මන්ට් ජොබ් එකක්වත් හොයාගත්තොත් නරකද? ( ස්ථිර රැුකියාවක්නේ *. ඊට පස්සේ ගැසට් එක බලන්න පටන් ගත්තා ( රුපියල් 10000 ට රජයට කඹුරන්නේ නැහැ කියලා කිව්වත් *. වාසනාවකට මං වගේම තව උන් දෙතුන් දෙනෙක් ඉන්නවා. මෙතනින් පස්සේ ජීවිතේ කොහාට කැරකෙයිද?. මට මතක් වුණේ පාරදිගේ චිත‍්‍රපටය. ඇත්තටම අපිත් මේ යන්නේ චන්දරේ ගියපු ඒ පාරෙමද? මේ ජීවිතේට ි්එසි එකක් ලැබෙන්නේ කවද්ද? පහුගිය දවසක මොහාන් රාජ් මඩවලගේ ලොවීනා කියවන්න ලැබුණා. එක හුස්මට කියවන් යන්න හිතෙන පොතක් ඒක. කතාවේ පටන්ගැන්ම කියවන් යද්දී මට මතක් වුණේ ගාර්ෂියා මාකේස්ගේ සියවසක් වසක් හුදකලාව පොත. ජෙනරල් බොල්ඩිසේරාගේ අවසාන මොහොතේදී ඒක බලන්න ආව මිනිස්සුයි සසිරා ව බලන්න ආව මිනිස්සුයි අතරේ වැඩි වෙනසක් නැහැ නේද? කියලා මට හිතුණා. වෙනසකට තියෙන්නේ ඒක මැකොන්ඩාව යි ලංකාවයි විතරයි. කොහොමත් අපේ මිනිස්සු අනුන්ගේ දේවල් බලන්න හුඟක් ආසයිනේ. ආ මම කිව්වේ ලොවීනා ගැනනේ. මොහාන් රාජ් මේ තරමටම ගැහැණුන්ගේ පියයුරු ගැන ලියන්නේ ඇයි කියන ප‍්‍රශ්නෙත් මගේ හිතට ආවා. ‘‘ ඇගේ තනපුඩු දුන්නක හී තුඩු දෙකක් මෙන් දිය රෙද්දට උඩින් මතු වී පෙනුණේය.’’ ‘‘ ඒ මඳ අඳුරේ හතිය නිසා හයියෙන් උස් පාත් වන ඇගේ නිරුවත් පියයුරු ඔහු දුටුවේය. ඒවා හෙල්ලූණේ හරිම සුකොමළ ලතාවකටය.’’ ලොවීනා නවකතාවේ වැඩියෙන්ම කියවිලා තියෙන්නේ රොඞී මිනිස්සු ගැන. එහෙම කියලා මේ කතාව සාධාරණීකරණය කරන්නත් බැහැ. ඒ කොහොම වුණත්, පුන්නී අනෙක් අයගේ සිතිවිලි වලට ප‍්‍රවේශ වෙලා ඔවුන් එක්ක දුර ලෝකෙකට යන කොටස කියවද්දී නම් මට මතක් වුණේ ඊයේ පෙරේදා අහම්බෙන් වගේ බලපු චිත‍්‍රපටයක්. ඒකෙ නම ඇනා. ගයි හෝම්ස් තමයි මේ චිත‍්‍රපටයේ පිටපත ලියලා තියෙන්නේ. අනෙක් අයගේ සිතිිවිලි වලට ප‍්‍රවේශ වෙලා ඒ හරහා අපරාධ ගැන හොයන එක තමයි මේ චිත‍්‍රපටයේ කතාව වෙන්නේ. කොහොමත් චිත‍්‍රපටයේ කතාව තේරුම් ගන්න දෙතුන් වතාවක්වත් අනිවාර්්‍යයෙන්ම බලන්න වෙනවා. ආයෙත් අපි ලොවීනා ළගට යමු. පරම්පරා කීපයක කතාවක් විදයට විකාශනය වෙලා තියෙන ලොවීනා නවකතාවේ මගේ හිතගත්ත කොටස් කීපයක්ම තිබුණා. වයසක මැහැල්ලක් වුණු පුන්නී ගෙයි ළදැරියක් වුණු පිංචි ගෙයි සිතිවිලි එක වෙලාවක එකම තැනකදී නවතිනවා. ඒ අපි පැවත එන්නේ කිරි අත්තම්මාගෙන් කියලා පිංචි කියන අවස්ථාව. එතනින් පස්සේ මේ දෙන්නම වරුවක් විතර අඬනවා. අනෙක් සංවේදී තැන වුණේ තමන්ගේ උරුමය ලොවිනට දීලා පුන්නී සමුගන්න අවස්ථාව. පුන්නී ලොවීනට දෙන්නේ තමන්ගේ තාරුණ්‍යයේ සදාතනික උරුමය. පුන්නීට කවදාවත් තමන්ගේ ආදරවන්තය වෙතට යන්න නොහැකි වෙනවා. ඔහුගේ උණුහුමේ සදාකල් රැුඳිලා ඉන්නට නොහැකි වෙනවා. ඒ වෙනුවට පුන්නීට සිද්ධ වෙන්නේ කවදාවත් තමන්ගේ හදවත ස්පර්ශ කරන්න නොහැකි වුණු මිනිස්සු දෙන්නෙක්ට තමන්ගේ ශරීරය දෙන්න. ලොවීන ත් පිරිමින් දෙන්නෙක්ට තමන්ගේ ශරීරය පරිහරණය කරන්න ඉඩදෙනවා. එකෙක් ඇය හදවතින්ම ආදරය කළ අයෙක්. අනෙකා ලොවීනා ආදරය නොකල නමුත් ඇයට ආදරය කළ අයෙක්. රෙදි කෑලි පහක ඔතලා, කැන්ද කොළයක දවටලා තිබුණු තමන්ගේ දත, ඇය රැුකි අගනාම වස්තුව පුන්නී උරුම කරන්නේ ලොවීනට. ඒ ලොවීනගේ ආදරය වෙනුවෙන්. තමන්ට උරුම කරගන්න නොහැකි වුණු දේ ලොවීනට වත් උරුම විය යුතුයි කියලා පුන්නී විශ්වාස කරන්න ඇති. ඒ වෙන කිසිවක් නෙමෙයි ආදරය. ලොවීනට උතියව හොයාගන්න පුළුවන් වුණාද ? කියන ප‍්‍රශ්නය අපිට ඉතිරි කරලා මොහාන් රාජ් නවතිනවා. ඒ නැවතීම අපිට හිතන්න යමක් ඉතිරි කරනවා.
October 14, 2014 0 Comments
නවකතාවක් ලියමුද? හරි හමන් මිනිහෙක් වෙන්න නම් මනුස්සයෙක්ගේ අතින් පොතක් ලියවෙන්න ඕන කියන කතාව කීප වතාවක්ම මගේ කණට වැටිලා තියෙනවා. මං ඒ ගැන ටිකක් කල්පනා කරලා බැලූවා. අදහස නරකමත් නෑ. මෙච්චරකල් අපි කරලා තියෙන්නේ අනුන් ලියපු දේවල් කිවපු එක විතරයිනේ. එහෙම එකේ අපිටත් දෙයක් කරන්න බැරිද? මම ආයෙත් හිතන්න ගත්තා. අවුරුදු පහක් තිස්සේ ජ්පචමි එකේ ඉගෙනගත්තා. ඒත්, ආපහු හැරිල බැලූවම ( එහේ බලලා මෙහෙ බැලූවම * ්‍ය්රරහ ඡුදඑඑැර එකේ තියෙන මායාවක් මතක් වුණා. අවුරුදු හතරක් තිස්සේ විභාග ලිව්වා ( හතරක් කිව්වට ඇත්තටම අවුරුදු පහක් , පාඩම් කළා ( පාඩම් කිව්වට කටපාඩම් , කොල්ලෙක්ව හොයාගත්තා ( හැබැයි ඌ ජ්පචමි එකේ නෙමෙයි *, ජොලියට වගේ චසජනැඑ වලට ගියා, ඒත් ආනන්දයෙන් ප‍්‍රඥාවට යන ගමනෙදී ෆස්ට් ඉයර් සෙකන්ඞ් ඉයර් ආනන්ඳේ වින්\, තුන්වෙනි අවුරුද්ද වෙනකොට තමයි ප‍්‍රඥාව පහළ වුණේ ( ඇත්තටම ඒක අපේ අවාසනාව *. ඊට පස්සේ කසඉර්රහ එකට වෙලා පොත් කියෙව්වා. සෙබ්ක ඉයර් එකේදී පොත් කියවලා, සයිබර් අවකාශයේ සැරිසරලා හොයාගත්තු කරුණු එක හුස්මට පිළිවෙළකට දාලා, රුිැ්රජය එකක් කරලා, මේ වගේම ටයිප් කරලා එයැිසි එකක් කෙරුවා, ( ඇත්තම කිව්ෙ එයැිසි එකක් කියලා කියන එකක් *, ජීවිතේ ආයෙත් කැරකෙන්න ගත්තා. ාැටරුැ යකුත් තියෙන එකේ දැන්වත් ජොබ් එකක් හොයාගන්න ඕන. අනිත් එක ගෙදර මිනිස්සුන්ට බරක් වෙන්නේ කොහොමද? අවුරුදු 25 වෙලත් ගෙදර අයගෙන් සල්ලි ඉල්ලන්නේ කොහොමද? ඔන්න එතකොටයි ජොබ් එකක් ඕන වුණේ. අවසානේ අඳුරන මල්ලි කෙනෙක්ගේ මාර්ගෙන් පත්තරේකට සෙට් වුණා. මුල් මාස දෙක තුනේ හොඳට ලිව්වා. ( ඒ කිව්වේ අතට අහුවුණු හැමදෙයක්ම *. මොකද? ලිව්වේ නැත්නම් සල්ලි ලැබෙන්නේ නැහැනේ. ඊට පස්සේ මං ලියපු බොරු ටික ලොක්කගේ හිතට අල්ලපු නිසා මාව ස්ථිර කළා. ලිව්වත් නැතත් දැන් මට සල්ලි ලැබෙනවා. ඒත්, ඒ සොච්චමෙන් ඇත්තටම මට ි්එසි වෙන්න බැහැ ( මොකද? ආයෙමත් පාරක් ගෙදරිනුත් සල්ලි ඉල්ලන්න වෙනවනේ . ඊට පස්සේ නම් ලියන්න තරම් හිතක් පහළ වුණේ නැහැ. ඒ හැටි උනන්දුවකුත් නැහැ. දැන් ඉතිං ගවර්න්මන්ට් ජොබ් එකක්වත් හොයාගත්තොත් නරකද? ( ස්ථිර රැුකියාවක්නේ *. ඊට පස්සේ ගැසට් එක බලන්න පටන් ගත්තා ( රුපියල් 10000 ට රජයට කඹුරන්නේ නැහැ කියලා කිව්වත් *. වාසනාවකට මං වගේම තව උන් දෙතුන් දෙනෙක් ඉන්නවා. මෙතනින් පස්සේ ජීවිතේ කොහාට කැරකෙයිද?. මට මතක් වුණේ පාරදිගේ චිත‍්‍රපටය. ඇත්තටම අපිත් මේ යන්නේ චන්දරේ ගියපු ඒ පාරෙමද? මේ ජීවිතේට ි්එසි එකක් ලැබෙන්නේ කවද්ද?