Tuesday, October 14, 2014

October 14, 2014 0 Comments
නවකතාවක් ලියමුද? හරි හමන් මිනිහෙක් වෙන්න නම් මනුස්සයෙක්ගේ අතින් පොතක් ලියවෙන්න ඕන කියන කතාව කීප වතාවක්ම මගේ කණට වැටිලා තියෙනවා. මං ඒ ගැන ටිකක් කල්පනා කරලා බැලූවා. අදහස නරකමත් නෑ. මෙච්චරකල් අපි කරලා තියෙන්නේ අනුන් ලියපු දේවල් කිවපු එක විතරයිනේ. එහෙම එකේ අපිටත් දෙයක් කරන්න බැරිද? මම ආයෙත් හිතන්න ගත්තා. අවුරුදු පහක් තිස්සේ ජ්පචමි එකේ ඉගෙනගත්තා. ඒත්, ආපහු හැරිල බැලූවම ( එහේ බලලා මෙහෙ බැලූවම * ්‍ය්රරහ ඡුදඑඑැර එකේ තියෙන මායාවක් මතක් වුණා. අවුරුදු හතරක් තිස්සේ විභාග ලිව්වා ( හතරක් කිව්වට ඇත්තටම අවුරුදු පහක් *, පාඩම් කළා ( පාඩම් කිව්වට කටපාඩම් *, කොල්ලෙක්ව හොයාගත්තා ( හැබැයි ඌ ජ්පචමි එකේ නෙමෙයි *, ජොලියට වගේ චසජනැඑ වලට ගියා, ඒත් ආනන්දයෙන් ප‍්‍රඥාවට යන ගමනෙදී ෆස්ට් ඉයර් සෙකන්ඞ් ඉයර් ආනන්ඳේ වින්\, තුන්වෙනි අවුරුද්ද වෙනකොට තමයි ප‍්‍රඥාව පහළ වුණේ ( ඇත්තටම ඒක අපේ අවාසනාව *. ඊට පස්සේ කසඉර්රහ එකට වෙලා පොත් කියෙව්වා. සෙබ්ක ඉයර් එකේදී පොත් කියවලා, සයිබර් අවකාශයේ සැරිසරලා හොයාගත්තු කරුණු එක හුස්මට පිළිවෙළකට දාලා, රුිැ්රජය එකක් කරලා, මේ වගේම ටයිප් කරලා එයැිසි එකක් කෙරුවා, ( ඇත්තම කිව්ෙ එයැිසි එකක් කියලා කියන එකක් *, ජීවිතේ ආයෙත් කැරකෙන්න ගත්තා. ාැටරුැ යකුත් තියෙන එකේ දැන්වත් ජොබ් එකක් හොයාගන්න ඕන. අනිත් එක ගෙදර මිනිස්සුන්ට බරක් වෙන්නේ කොහොමද? අවුරුදු 25 වෙලත් ගෙදර අයගෙන් සල්ලි ඉල්ලන්නේ කොහොමද? ඔන්න එතකොටයි ජොබ් එකක් ඕන වුණේ. අවසානේ අඳුරන මල්ලි කෙනෙක්ගේ මාර්ගෙන් පත්තරේකට සෙට් වුණා. මුල් මාස දෙක තුනේ හොඳට ලිව්වා. ( ඒ කිව්වේ අතට අහුවුණු හැමදෙයක්ම *. මොකද? ලිව්වේ නැත්නම් සල්ලි ලැබෙන්නේ නැහැනේ. ඊට පස්සේ මං ලියපු බොරු ටික ලොක්කගේ හිතට අල්ලපු නිසා මාව ස්ථිර කළා. ලිව්වත් නැතත් දැන් මට සල්ලි ලැබෙනවා. ඒත්, ඒ සොච්චමෙන් ඇත්තටම මට ි්එසි වෙන්න බැහැ ( මොකද? ආයෙමත් පාරක් ගෙදරිනුත් සල්ලි ඉල්ලන්න වෙනවනේ *. ඊට පස්සේ නම් ලියන්න තරම් හිතක් පහළ වුණේ නැහැ. ඒ හැටි උනන්දුවකුත් නැහැ. දැන් ඉතිං ගවර්න්මන්ට් ජොබ් එකක්වත් හොයාගත්තොත් නරකද? ( ස්ථිර රැුකියාවක්නේ *. ඊට පස්සේ ගැසට් එක බලන්න පටන් ගත්තා ( රුපියල් 10000 ට රජයට කඹුරන්නේ නැහැ කියලා කිව්වත් *. වාසනාවකට මං වගේම තව උන් දෙතුන් දෙනෙක් ඉන්නවා. මෙතනින් පස්සේ ජීවිතේ කොහාට කැරකෙයිද?. මට මතක් වුණේ පාරදිගේ චිත‍්‍රපටය. ඇත්තටම අපිත් මේ යන්නේ චන්දරේ ගියපු ඒ පාරෙමද? මේ ජීවිතේට ි්එසි එකක් ලැබෙන්නේ කවද්ද? නවකතාවක් ලියමුද? හරි හමන් මිනිහෙක් වෙන්න නම් මනුස්සයෙක්ගේ අතින් පොතක් ලියවෙන්න ඕන කියන කතාව කීප වතාවක්ම මගේ කණට වැටිලා තියෙනවා. මං ඒ ගැන ටිකක් කල්පනා කරලා බැලූවා. අදහස නරකමත් නෑ. මෙච්චරකල් අපි කරලා තියෙන්නේ අනුන් ලියපු දේවල් කිවපු එක විතරයිනේ. එහෙම එකේ අපිටත් දෙයක් කරන්න බැරිද? මම ආයෙත් හිතන්න ගත්තා. අවුරුදු පහක් තිස්සේ ජ්පචමි එකේ ඉගෙනගත්තා. ඒත්, ආපහු හැරිල බැලූවම ( එහේ බලලා මෙහෙ බැලූවම * ්‍ය්රරහ ඡුදඑඑැර එකේ තියෙන මායාවක් මතක් වුණා. අවුරුදු හතරක් තිස්සේ විභාග ලිව්වා ( හතරක් කිව්වට ඇත්තටම අවුරුදු පහක් *, පාඩම් කළා ( පාඩම් කිව්වට කටපාඩම් *, කොල්ලෙක්ව හොයාගත්තා ( හැබැයි ඌ ජ්පචමි එකේ නෙමෙයි *, ජොලියට වගේ චසජනැඑ වලට ගියා, ඒත් ආනන්දයෙන් ප‍්‍රඥාවට යන ගමනෙදී ෆස්ට් ඉයර් සෙකන්ඞ් ඉයර් ආනන්ඳේ වින්\, තුන්වෙනි අවුරුද්ද වෙනකොට තමයි ප‍්‍රඥාව පහළ වුණේ ( ඇත්තටම ඒක අපේ අවාසනාව *. ඊට පස්සේ කසඉර්රහ එකට වෙලා පොත් කියෙව්වා. සෙබ්ක ඉයර් එකේදී පොත් කියවලා, සයිබර් අවකාශයේ සැරිසරලා හොයාගත්තු කරුණු එක හුස්මට පිළිවෙළකට දාලා, රුිැ්රජය එකක් කරලා, මේ වගේම ටයිප් කරලා එයැිසි එකක් කෙරුවා, ( ඇත්තම කිව්ෙ එයැිසි එකක් කියලා කියන එකක් *, ජීවිතේ ආයෙත් කැරකෙන්න ගත්තා. ාැටරුැ යකුත් තියෙන එකේ දැන්වත් ජොබ් එකක් හොයාගන්න ඕන. අනිත් එක ගෙදර මිනිස්සුන්ට බරක් වෙන්නේ කොහොමද? අවුරුදු 25 වෙලත් ගෙදර අයගෙන් සල්ලි ඉල්ලන්නේ කොහොමද? ඔන්න එතකොටයි ජොබ් එකක් ඕන වුණේ. අවසානේ අඳුරන මල්ලි කෙනෙක්ගේ මාර්ගෙන් පත්තරේකට සෙට් වුණා. මුල් මාස දෙක තුනේ හොඳට ලිව්වා. ( ඒ කිව්වේ අතට අහුවුණු හැමදෙයක්ම *. මොකද? ලිව්වේ නැත්නම් සල්ලි ලැබෙන්නේ නැහැනේ. ඊට පස්සේ මං ලියපු බොරු ටික ලොක්කගේ හිතට අල්ලපු නිසා මාව ස්ථිර කළා. ලිව්වත් නැතත් දැන් මට සල්ලි ලැබෙනවා. ඒත්, ඒ සොච්චමෙන් ඇත්තටම මට ි්එසි වෙන්න බැහැ ( මොකද? ආයෙමත් පාරක් ගෙදරිනුත් සල්ලි ඉල්ලන්න වෙනවනේ *. ඊට පස්සේ නම් ලියන්න තරම් හිතක් පහළ වුණේ නැහැ. ඒ හැටි උනන්දුවකුත් නැහැ. දැන් ඉතිං ගවර්න්මන්ට් ජොබ් එකක්වත් හොයාගත්තොත් නරකද? ( ස්ථිර රැුකියාවක්නේ *. ඊට පස්සේ ගැසට් එක බලන්න පටන් ගත්තා ( රුපියල් 10000 ට රජයට කඹුරන්නේ නැහැ කියලා කිව්වත් *. වාසනාවකට මං වගේම තව උන් දෙතුන් දෙනෙක් ඉන්නවා. මෙතනින් පස්සේ ජීවිතේ කොහාට කැරකෙයිද?. මට මතක් වුණේ පාරදිගේ චිත‍්‍රපටය. ඇත්තටම අපිත් මේ යන්නේ චන්දරේ ගියපු ඒ පාරෙමද? මේ ජීවිතේට ි්එසි එකක් ලැබෙන්නේ කවද්ද? පහුගිය දවසක මොහාන් රාජ් මඩවලගේ ලොවීනා කියවන්න ලැබුණා. එක හුස්මට කියවන් යන්න හිතෙන පොතක් ඒක. කතාවේ පටන්ගැන්ම කියවන් යද්දී මට මතක් වුණේ ගාර්ෂියා මාකේස්ගේ සියවසක් වසක් හුදකලාව පොත. ජෙනරල් බොල්ඩිසේරාගේ අවසාන මොහොතේදී ඒක බලන්න ආව මිනිස්සුයි සසිරා ව බලන්න ආව මිනිස්සුයි අතරේ වැඩි වෙනසක් නැහැ නේද? කියලා මට හිතුණා. වෙනසකට තියෙන්නේ ඒක මැකොන්ඩාව යි ලංකාවයි විතරයි. කොහොමත් අපේ මිනිස්සු අනුන්ගේ දේවල් බලන්න හුඟක් ආසයිනේ. ආ මම කිව්වේ ලොවීනා ගැනනේ. මොහාන් රාජ් මේ තරමටම ගැහැණුන්ගේ පියයුරු ගැන ලියන්නේ ඇයි කියන ප‍්‍රශ්නෙත් මගේ හිතට ආවා. ‘‘ ඇගේ තනපුඩු දුන්නක හී තුඩු දෙකක් මෙන් දිය රෙද්දට උඩින් මතු වී පෙනුණේය.’’ ‘‘ ඒ මඳ අඳුරේ හතිය නිසා හයියෙන් උස් පාත් වන ඇගේ නිරුවත් පියයුරු ඔහු දුටුවේය. ඒවා හෙල්ලූණේ හරිම සුකොමළ ලතාවකටය.’’ ලොවීනා නවකතාවේ වැඩියෙන්ම කියවිලා තියෙන්නේ රොඞී මිනිස්සු ගැන. එහෙම කියලා මේ කතාව සාධාරණීකරණය කරන්නත් බැහැ. ඒ කොහොම වුණත්, පුන්නී අනෙක් අයගේ සිතිවිලි වලට ප‍්‍රවේශ වෙලා ඔවුන් එක්ක දුර ලෝකෙකට යන කොටස කියවද්දී නම් මට මතක් වුණේ ඊයේ පෙරේදා අහම්බෙන් වගේ බලපු චිත‍්‍රපටයක්. ඒකෙ නම ඇනා. ගයි හෝම්ස් තමයි මේ චිත‍්‍රපටයේ පිටපත ලියලා තියෙන්නේ. අනෙක් අයගේ සිතිිවිලි වලට ප‍්‍රවේශ වෙලා ඒ හරහා අපරාධ ගැන හොයන එක තමයි මේ චිත‍්‍රපටයේ කතාව වෙන්නේ. කොහොමත් චිත‍්‍රපටයේ කතාව තේරුම් ගන්න දෙතුන් වතාවක්වත් අනිවාර්්‍යයෙන්ම බලන්න වෙනවා. ආයෙත් අපි ලොවීනා ළගට යමු. පරම්පරා කීපයක කතාවක් විදයට විකාශනය වෙලා තියෙන ලොවීනා නවකතාවේ මගේ හිතගත්ත කොටස් කීපයක්ම තිබුණා. වයසක මැහැල්ලක් වුණු පුන්නී ගෙයි ළදැරියක් වුණු පිංචි ගෙයි සිතිවිලි එක වෙලාවක එකම තැනකදී නවතිනවා. ඒ අපි පැවත එන්නේ කිරි අත්තම්මාගෙන් කියලා පිංචි කියන අවස්ථාව. එතනින් පස්සේ මේ දෙන්නම වරුවක් විතර අඬනවා. අනෙක් සංවේදී තැන වුණේ තමන්ගේ උරුමය ලොවිනට දීලා පුන්නී සමුගන්න අවස්ථාව. පුන්නී ලොවීනට දෙන්නේ තමන්ගේ තාරුණ්‍යයේ සදාතනික උරුමය. පුන්නීට කවදාවත් තමන්ගේ ආදරවන්තය වෙතට යන්න නොහැකි වෙනවා. ඔහුගේ උණුහුමේ සදාකල් රැුඳිලා ඉන්නට නොහැකි වෙනවා. ඒ වෙනුවට පුන්නීට සිද්ධ වෙන්නේ කවදාවත් තමන්ගේ හදවත ස්පර්ශ කරන්න නොහැකි වුණු මිනිස්සු දෙන්නෙක්ට තමන්ගේ ශරීරය දෙන්න. ලොවීන ත් පිරිමින් දෙන්නෙක්ට තමන්ගේ ශරීරය පරිහරණය කරන්න ඉඩදෙනවා. එකෙක් ඇය හදවතින්ම ආදරය කළ අයෙක්. අනෙකා ලොවීනා ආදරය නොකල නමුත් ඇයට ආදරය කළ අයෙක්. රෙදි කෑලි පහක ඔතලා, කැන්ද කොළයක දවටලා තිබුණු තමන්ගේ දත, ඇය රැුකි අගනාම වස්තුව පුන්නී උරුම කරන්නේ ලොවීනට. ඒ ලොවීනගේ ආදරය වෙනුවෙන්. තමන්ට උරුම කරගන්න නොහැකි වුණු දේ ලොවීනට වත් උරුම විය යුතුයි කියලා පුන්නී විශ්වාස කරන්න ඇති. ඒ වෙන කිසිවක් නෙමෙයි ආදරය. ලොවීනට උතියව හොයාගන්න පුළුවන් වුණාද ? කියන ප‍්‍රශ්නය අපිට ඉතිරි කරලා මොහාන් රාජ් නවතිනවා. ඒ නැවතීම අපිට හිතන්න යමක් ඉතිරි කරනවා.
October 14, 2014 0 Comments
නවකතාවක් ලියමුද? හරි හමන් මිනිහෙක් වෙන්න නම් මනුස්සයෙක්ගේ අතින් පොතක් ලියවෙන්න ඕන කියන කතාව කීප වතාවක්ම මගේ කණට වැටිලා තියෙනවා. මං ඒ ගැන ටිකක් කල්පනා කරලා බැලූවා. අදහස නරකමත් නෑ. මෙච්චරකල් අපි කරලා තියෙන්නේ අනුන් ලියපු දේවල් කිවපු එක විතරයිනේ. එහෙම එකේ අපිටත් දෙයක් කරන්න බැරිද? මම ආයෙත් හිතන්න ගත්තා. අවුරුදු පහක් තිස්සේ ජ්පචමි එකේ ඉගෙනගත්තා. ඒත්, ආපහු හැරිල බැලූවම ( එහේ බලලා මෙහෙ බැලූවම * ්‍ය්රරහ ඡුදඑඑැර එකේ තියෙන මායාවක් මතක් වුණා. අවුරුදු හතරක් තිස්සේ විභාග ලිව්වා ( හතරක් කිව්වට ඇත්තටම අවුරුදු පහක් , පාඩම් කළා ( පාඩම් කිව්වට කටපාඩම් , කොල්ලෙක්ව හොයාගත්තා ( හැබැයි ඌ ජ්පචමි එකේ නෙමෙයි *, ජොලියට වගේ චසජනැඑ වලට ගියා, ඒත් ආනන්දයෙන් ප‍්‍රඥාවට යන ගමනෙදී ෆස්ට් ඉයර් සෙකන්ඞ් ඉයර් ආනන්ඳේ වින්\, තුන්වෙනි අවුරුද්ද වෙනකොට තමයි ප‍්‍රඥාව පහළ වුණේ ( ඇත්තටම ඒක අපේ අවාසනාව *. ඊට පස්සේ කසඉර්රහ එකට වෙලා පොත් කියෙව්වා. සෙබ්ක ඉයර් එකේදී පොත් කියවලා, සයිබර් අවකාශයේ සැරිසරලා හොයාගත්තු කරුණු එක හුස්මට පිළිවෙළකට දාලා, රුිැ්රජය එකක් කරලා, මේ වගේම ටයිප් කරලා එයැිසි එකක් කෙරුවා, ( ඇත්තම කිව්ෙ එයැිසි එකක් කියලා කියන එකක් *, ජීවිතේ ආයෙත් කැරකෙන්න ගත්තා. ාැටරුැ යකුත් තියෙන එකේ දැන්වත් ජොබ් එකක් හොයාගන්න ඕන. අනිත් එක ගෙදර මිනිස්සුන්ට බරක් වෙන්නේ කොහොමද? අවුරුදු 25 වෙලත් ගෙදර අයගෙන් සල්ලි ඉල්ලන්නේ කොහොමද? ඔන්න එතකොටයි ජොබ් එකක් ඕන වුණේ. අවසානේ අඳුරන මල්ලි කෙනෙක්ගේ මාර්ගෙන් පත්තරේකට සෙට් වුණා. මුල් මාස දෙක තුනේ හොඳට ලිව්වා. ( ඒ කිව්වේ අතට අහුවුණු හැමදෙයක්ම *. මොකද? ලිව්වේ නැත්නම් සල්ලි ලැබෙන්නේ නැහැනේ. ඊට පස්සේ මං ලියපු බොරු ටික ලොක්කගේ හිතට අල්ලපු නිසා මාව ස්ථිර කළා. ලිව්වත් නැතත් දැන් මට සල්ලි ලැබෙනවා. ඒත්, ඒ සොච්චමෙන් ඇත්තටම මට ි්එසි වෙන්න බැහැ ( මොකද? ආයෙමත් පාරක් ගෙදරිනුත් සල්ලි ඉල්ලන්න වෙනවනේ . ඊට පස්සේ නම් ලියන්න තරම් හිතක් පහළ වුණේ නැහැ. ඒ හැටි උනන්දුවකුත් නැහැ. දැන් ඉතිං ගවර්න්මන්ට් ජොබ් එකක්වත් හොයාගත්තොත් නරකද? ( ස්ථිර රැුකියාවක්නේ *. ඊට පස්සේ ගැසට් එක බලන්න පටන් ගත්තා ( රුපියල් 10000 ට රජයට කඹුරන්නේ නැහැ කියලා කිව්වත් *. වාසනාවකට මං වගේම තව උන් දෙතුන් දෙනෙක් ඉන්නවා. මෙතනින් පස්සේ ජීවිතේ කොහාට කැරකෙයිද?. මට මතක් වුණේ පාරදිගේ චිත‍්‍රපටය. ඇත්තටම අපිත් මේ යන්නේ චන්දරේ ගියපු ඒ පාරෙමද? මේ ජීවිතේට ි්එසි එකක් ලැබෙන්නේ කවද්ද?