Tuesday, October 14, 2014

නවකතාවක් ලියමුද? හරි හමන් මිනිහෙක් වෙන්න නම් මනුස්සයෙක්ගේ අතින් පොතක් ලියවෙන්න ඕන කියන කතාව කීප වතාවක්ම මගේ කණට වැටිලා තියෙනවා. මං ඒ ගැන ටිකක් කල්පනා කරලා බැලූවා. අදහස නරකමත් නෑ. මෙච්චරකල් අපි කරලා තියෙන්නේ අනුන් ලියපු දේවල් කිවපු එක විතරයිනේ. එහෙම එකේ අපිටත් දෙයක් කරන්න බැරිද? මම ආයෙත් හිතන්න ගත්තා. අවුරුදු පහක් තිස්සේ ජ්පචමි එකේ ඉගෙනගත්තා. ඒත්, ආපහු හැරිල බැලූවම ( එහේ බලලා මෙහෙ බැලූවම * ්‍ය්රරහ ඡුදඑඑැර එකේ තියෙන මායාවක් මතක් වුණා. අවුරුදු හතරක් තිස්සේ විභාග ලිව්වා ( හතරක් කිව්වට ඇත්තටම අවුරුදු පහක් , පාඩම් කළා ( පාඩම් කිව්වට කටපාඩම් , කොල්ලෙක්ව හොයාගත්තා ( හැබැයි ඌ ජ්පචමි එකේ නෙමෙයි *, ජොලියට වගේ චසජනැඑ වලට ගියා, ඒත් ආනන්දයෙන් ප‍්‍රඥාවට යන ගමනෙදී ෆස්ට් ඉයර් සෙකන්ඞ් ඉයර් ආනන්ඳේ වින්\, තුන්වෙනි අවුරුද්ද වෙනකොට තමයි ප‍්‍රඥාව පහළ වුණේ ( ඇත්තටම ඒක අපේ අවාසනාව *. ඊට පස්සේ කසඉර්රහ එකට වෙලා පොත් කියෙව්වා. සෙබ්ක ඉයර් එකේදී පොත් කියවලා, සයිබර් අවකාශයේ සැරිසරලා හොයාගත්තු කරුණු එක හුස්මට පිළිවෙළකට දාලා, රුිැ්රජය එකක් කරලා, මේ වගේම ටයිප් කරලා එයැිසි එකක් කෙරුවා, ( ඇත්තම කිව්ෙ එයැිසි එකක් කියලා කියන එකක් *, ජීවිතේ ආයෙත් කැරකෙන්න ගත්තා. ාැටරුැ යකුත් තියෙන එකේ දැන්වත් ජොබ් එකක් හොයාගන්න ඕන. අනිත් එක ගෙදර මිනිස්සුන්ට බරක් වෙන්නේ කොහොමද? අවුරුදු 25 වෙලත් ගෙදර අයගෙන් සල්ලි ඉල්ලන්නේ කොහොමද? ඔන්න එතකොටයි ජොබ් එකක් ඕන වුණේ. අවසානේ අඳුරන මල්ලි කෙනෙක්ගේ මාර්ගෙන් පත්තරේකට සෙට් වුණා. මුල් මාස දෙක තුනේ හොඳට ලිව්වා. ( ඒ කිව්වේ අතට අහුවුණු හැමදෙයක්ම *. මොකද? ලිව්වේ නැත්නම් සල්ලි ලැබෙන්නේ නැහැනේ. ඊට පස්සේ මං ලියපු බොරු ටික ලොක්කගේ හිතට අල්ලපු නිසා මාව ස්ථිර කළා. ලිව්වත් නැතත් දැන් මට සල්ලි ලැබෙනවා. ඒත්, ඒ සොච්චමෙන් ඇත්තටම මට ි්එසි වෙන්න බැහැ ( මොකද? ආයෙමත් පාරක් ගෙදරිනුත් සල්ලි ඉල්ලන්න වෙනවනේ . ඊට පස්සේ නම් ලියන්න තරම් හිතක් පහළ වුණේ නැහැ. ඒ හැටි උනන්දුවකුත් නැහැ. දැන් ඉතිං ගවර්න්මන්ට් ජොබ් එකක්වත් හොයාගත්තොත් නරකද? ( ස්ථිර රැුකියාවක්නේ *. ඊට පස්සේ ගැසට් එක බලන්න පටන් ගත්තා ( රුපියල් 10000 ට රජයට කඹුරන්නේ නැහැ කියලා කිව්වත් *. වාසනාවකට මං වගේම තව උන් දෙතුන් දෙනෙක් ඉන්නවා. මෙතනින් පස්සේ ජීවිතේ කොහාට කැරකෙයිද?. මට මතක් වුණේ පාරදිගේ චිත‍්‍රපටය. ඇත්තටම අපිත් මේ යන්නේ චන්දරේ ගියපු ඒ පාරෙමද? මේ ජීවිතේට ි්එසි එකක් ලැබෙන්නේ කවද්ද?

No comments:

Post a Comment