සංක්‍රාන්ති සමාජභාවී කාන්තාවක් පණ පිටින් පුළුස්සා මරාදමලා
Windy
September 11, 2018
0 Comments
පාකිස්ථානයේ දිවි ගෙවූ සංක්‍රාන්ති සමාජභාවී කාන්තාවකට පුරුෂයින් සිව් දෙනෙකු විසින් ලිංගික අඩන්තේට්ටම් සිදුකිරීමට ගත් උත්සහයේදී ඊට විරෝධය පළකිරීම නිසා ඇය පණපිටින් පුළුස්සා දමා ඇත. පසුගිය බ්‍රහස්පතින්දා දිනයේදී (6) මෙම ඝාතනය සිදුවී ඇති අතර පාකිස්ථානයේ වෙසෙන සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයින් වෙනුවෙන් කටයුතු කරන සංවිධානයක් වන...