Thursday, August 23, 2018

නිදහස් අදහස් මඩින බංග්ලාදේශයේ ICT පනත

August 23, 2018 0 Comments
සමාජ මාධ්‍ය, භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස වාරණයෙන් තොර මාධ්‍යයක් වන බැවින් ඕනෑම අයෙකුට සිය මතය නිදහසේ පළකල හැකිවීම සමාජ මාධ්‍යයේ ඇති මූලික ලක්ෂණයක් වන බව විද්වත් මතය වී ඇත. නමුත්, රටක බලපවත්වන නීතියේ ස්වභාවය අනුව සමාජ මාධ්‍ය හරහා අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට සීමාකම් පැනවීම සිදුවේ. මෑතකාලීනව ආසියානු කලාපය තුළ සුවිශේෂී අවධානයට...

බුදුන්ගේ රස්තියාදුව, මං කෙළින් මිනිහෙක් හා රේඩියෝ කථා

August 23, 2018 0 Comments
කලා නිර්මාණ වලට මෑතකාලීනව පැනවුණු සීමාවන් ගැන සටහන් තබන විට සිහියට නැගෙන ප්‍රධාන නිර්මාණ කීපයකි. ඉන් පළමුවැන්න කේ.කේ. ශ්‍රීනාත් චතුරංග විසින් රචනා කෙරුණු ‘බුදුන්ගේ රස්තියාදුව‘, අසංක සායක්කාරගේ නිර්මාණයක් වන ‘මං කෙළින් මිනිහෙක්‘ ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශයේ (ONUR) අනුග්‍රහයෙන් මාලක දේවප්‍රිය විසින් නිර්මාණය කර...

සංගීතඥයකු වීම හරිම අසීරුයි, ජෑස් සංගීතඥයකු විදියට දිවිගෙවීම ඊටත් වඩා අසීරුයි – ඩේමියන්

August 23, 2018 0 Comments
’ඔබ හැබෑ නිර්මාණකරුවෙකු නම් ඔබේ නිර්මාණයන් කළයුත්තේ ඔබේ අත්දැකීම්, හැඟීම් හා සැබෑ ජීවිතය ඇසුරිනුයි. හැබෑවටම බොහෝ සංගීතඥයින් අපූර්ව දෑ නිර්මාණය කරන්නේ එවැනි අත්දැකීම් ඇසුරිනුයි. හැබෑවටම, ඒ අත්දැකීම අතිශය චිත්තාකර්ෂණීය බව මා දන්නවා.‘‘ La La Land සිනමාපටය හරහා ලොවක් හඳුනාගත් ඔහු 2017 වසරේ ඔස්කාර් සම්මාන උළෙලේදී විශිෂ්ඨතම...

දිවි ගමනින් නික්මුණු ‘ආත්මයේ රැජිණ‘ – අරිතා ෆ්‍රෑන්ක්ලින්

August 23, 2018 0 Comments
ඔබ හැබෑම කලාකරුවෙකු වෙන්න, ඔබ කරන කියන දෑ විශ්වාසයෙන් යුතුව සිදුකරන්නට නොහැකි නම් එය නොකර ඉන්න‘ ‘ආත්මයේ රැජිණ‘ යන නමින් හැඳින්වුණු අරිතා ෆ්‍රෑන්ක්ලින් සිය දිවියේ 76 වන කඩඉම පසුකරමින් සිටියදී ඊයේ (16) දින දිවියෙන් සමුගත්තාය. මිචිගන් හි ඩෙට්රොයිට් හි පිහිටි සිය නිවසේදී ජීවිතය හැරගිය අරිතා 2010 වසරේදී සිට අග්න්‍යාෂයේ...

ෂහිදුල් අලාම් ට යුක්තිය අකැපද ?

August 23, 2018 0 Comments
‘‘බැංකු කොල්ලකෑම්, මාධ්‍ය මර්දනය හා ඝාතනයන් මෙන්ම අතුරුදහන් කිරීම් දිනෙන් දින වැඩිවෙලා. වංචාව දූෂණය රටේ හැමතැනම පැතිරිලා. හැමතැනකදීම සල්ලි මුල් වෙනවා. මේවාගේ අවසානයක් දකින්න බැහැ‘‘ බංග්ලාදේශයේ රජයන දූෂණය ගැන සිය හඬ අවදි කළ ඡායාරූප ශිල්පියෙකු මෙන්ම සමාජ ක්‍රියාකාරිකයෙකු ද වන ෂහිදුල් අලාම් මේ වනවිට පසුවන්නේ සිරගෙහි ය. මීට...

‘‘මා මාක්ස්වාදියෙකු නොවුණේ මාක්ස් ගැන හදාරපු නිසයි‘‘ – නවාල් අල් සඩාවි

August 23, 2018 0 Comments
ස්ත්‍රීවාදිනියක, ලේඛිකාවක, වෛද්‍යවරියක, මනෝ වෛද්‍යවරියක වන නවාල් අල් සදාවි පීතෘමූලික සමාජය ගැන හඬ නගන්නියකි. ඉස්ලාම් දහම තුළ කාන්තාවන්ට හිමිවන තැන පිළිබඳ මෙන්ම ස්ත්‍රී ලිංග ඡේදනය ගැන ද කතාබහ කරන ඇය, ‘අරාබි ලොව සීමොන් දි බොවාර්‘ යන අන්වර්ථ යමින් හැඳින්වෙයි. මේ වනවිට සිය දිවියේ 86 වන කඩඉම පසුකරමින් සිටින ඇය Arab Women’s...

Tuesday, August 14, 2018

MATANGI / MAYA / M.I.A. සිනමාපටය ඔක්තෝබරයේදී

August 14, 2018 0 Comments
ස්ලම් ඩෝග් මිලියනර් සිනමාපටයේ සංගීතඥ ඒ. ආර්. රහුමාන් සමග ‘ඕ සායා – යේරෝ මායා‘ ගීතය ගැයූ දැරිය ඔබට මතකද ? එකල මායා නමින් හැඳින්වුණු ඇය අද හැඳින්වෙන්නේ M.I.A. නමිනුයි. ඇගේ ජීවිතය පදනම් කරගනිමින් නිර්මාණය වූ MATANGI / MAYA / M.I.A. වෘත්තාන්ත සිනමාපටයේ පළමු පූර්ව ප්‍රචාරක පටය මේ වනවිට මාධ්‍යට මුදාහැර අවසන්. මතන්ගි යන නාමයෙන්...

#MeToo – නොබියෝෂි අරාකිව විවේචනය කරයි

August 14, 2018 0 Comments
සරාගී ඡායාරූප සිය කැමරා කාචයට හසුකරගන්නා කලාකරුවෙකු ලෙස ප්‍රකටව සිටින ජපන් ජාතික නොබියෝෂි අරාකි #MeToo ව්‍යාපාරයේ දෝෂ දර්ශනයට ලක්වී ඇත. පසුගිය දෙවැනිදා වර්සෝවේ පිහිටි රස්ටර් ගැලරියේදී මෙම විරෝධතාව පැවත්වුණු අතර වසර 16 ක් පුරා නොබියෝෂිගේ ඡායාරූප වලට පෙනී සිටින නිරූපණ ශිල්පිනියක වන කයෝරි ද මීට සහභාගී වුවාය. එහිදී කයෝරි...

‘අපේ රටවල හැමතැනකදීම දෙවියෝ වැඩඉන්නවා‘ – නවාල් අල් සඩාවි

August 14, 2018 0 Comments
‘අපේ රටවල දෙවියෝ හැමතැනකදීම ඉන්නවා. සැමියා හා බිරිඳ අතරේදී නිදියහනේදීත් දෙවියෝ හැමදේකටම මැදිහත්වෙනවා.‘-නවාල් ස්ත්‍රීවාදිනියක, ලේඛිකාවක, වෛද්‍යවරියක, මනෝ වෛද්‍යවරියක වන නවාල් අල් සදාවි පීතෘමූලික සමාජය ගැන හඬ නගන්නියකි. ඉස්ලාම් දහම තුළ කාන්තාවන්ට හිමිවන තැන පිළිබඳ මෙන්ම ස්ත්‍රී ලිංග ඡේදනය ගැන ද කතාබහ කරන ඇය, ‘අරාබි...

Wednesday, August 1, 2018

හරුකි මුරකාමි මරණ දඬුවම ගැන කතා කරයි

August 01, 2018 0 Comments
1995 මාර්තු 20 වැනිදා ටෝකියෝවේ දුම්රිය උමං මාර්ගයකදී විෂ වායුවක් (Sarin) මුදාහැරීමෙන් 13 දෙනෙකු ඝාතනය කිරීම, 6000 කට අධික පිරිසක් පීඩාවට ලක්කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වී සිටි අවුම් ෂින්රික්යෝ නම් ආගමික කල්ලියේ නායකයා වූ ෂොකෝ අශහාරා හා ඔහුගේ අනුගාමිකයින් 6 දෙනෙකු පසුගියදා එල්ලා මරා දැමුණි. කල්ලියේ නායකයා...

Hippie මගේ ජීවිතයයි – පාවුලෝ කොයියෝ

August 01, 2018 0 Comments
‘මම, මගේ හීනයන් සැබෑ කරගන්න සටන් වදින මිනිහෙක්. ලේඛකයකු වීම මගේ පළමු හීනය වී තිබුණා. මේ හීනය හැබෑ බවට පත්කරගැනීමේ කාර්යය තුළ බොහෝ පීඩාවන් අත්විඳින්නට සිදුවුණා. සමහර අවස්ථා වලදී දුක, වේදනාව මෙන්ම පරාජය ද විඳදරා ගන්නට සිද්ධ වුණා ඒ වගේම සමහර අවස්ථාවන් ගැන හරිහැටි අවබෝධ කරගන්නට පවා නොහැකි වුණා.‘‘ – පාවුලෝ කොයියෝ පාවුලෝ...

Lucy සිනමාපටයේ අධ්‍යක්ෂවරයාට දූෂණ චෝදනා

August 01, 2018 0 Comments
ප්‍රංශ ජාතික සිනමා අධ්‍යක්ෂවරයෙකු වන ලුක් බෙසන්ට ස්ත්‍රී දූෂණ චෝදනා එල්ල වී ඇත. නිරූපණ මෙන්ම රංගන ශිල්පිනියක ද වන සෑන්ඩ් වැන් රෝයි පැරිස් පොලීසියට පවසා ඇත්තේ, ලූක් විසින් ඇය කිහිපවරක්ම දූෂණයට ලක්කළ බව හා ඒ නිසාම තුවාල ලැබූ ඇගේ සිරුරින් රුධිරය ද ගලාගිය බවයි. පසුගිය අප්‍රේල් මසදී ඇය පදිංචි වී සිටි නිවසට අනවසරයෙන් ඇතුළු...
Page 1 of 1712317Next