ට්‍රම්ප්ගේ සංක්‍රමණික ප්‍රතිපත්තිය ලිහිල් වෙයි
Windy
June 21, 2018
0 Comments
අනවසර සංක්‍රමණික පවුල් එකට රඳවා තැබීමට ඇමරිකානු ජනපති ඊයේ (20) සිය එකඟතාවය පළකර ඇත. සංක්‍රමණික දරුවන් හා මාපියන් එකිනෙකාගෙන් වෙන්කොට තැබීමේ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් එල්ල වූ මහජන විරෝධයට ප්‍රතිචාර දක්වමින් ට්‍රම්ප් මෙම විධායක තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙහිදී අදහස් දැක්වූ ට්‍රම්ප් පැවසුවේ, ‘‘පවුලේ සියලුදෙනාම...