Thursday, May 31, 2018

2019 වසරේදීත් නොබෙල් සාහිත්‍ය සම්මානය ලබානොදෙන ලකුණු

May 31, 2018 0 Comments
අපකීර්තියට පත්ව ඇති ස්වීඩන ඇකඩමිය තුළ යළි විශ්වාසය ස්ථාපිත නොකළහොත් 2019 වසරේ සාහිත්‍ය වෙනුවෙන් වූ නොබෙල් සම්මානය ලබානොදීමට ඉඩ ඇති බව නොබෙල් සම්මාන කමිටුවේ විධායක අධ්‍යක්ෂවරයා වන ලාර්ස් හේකින්ස්ටන් අනාවරණය කර ඇත. ස්වීඩන් ඇකඩමිය පසුගිය මැයි 4 වැනිදා තීරණය කළේ නොබෙල් සාහිත්‍ය සම්මානලාභියෙකුගේ නම නිවේදනය කළ ද 2018 වසරේ...

Sunday, May 27, 2018

මා චිත්‍රයට නැගුවේ ජීවිතයේ යථාර්තයයි – ෆ්‍රීඩා කාර්ලෝ

May 27, 2018 0 Comments
තමන්ගේ කුසින් බිහිවෙන්නට ඉඳපු, නමක් නොතිබුණු පුංචි සිඟිත්තාගේ කළලය ඉදිරිපිට අසීරුවෙන් මෙන් හිඳගෙන පින්සල් තුඩින් සීරුවට චිත්‍රයක් මවන ගැහැණියක්. ඒ නෙත් කොණින් ගලායන්නට තවත් කඳුළු නම් ඉතිරි වෙලා නැහැ. මේ රෝහල් සයනය දැනටමත් ඇගේ කලාගාරය බවට පත්වී හමාරයි. ඇසිල්ලක විරාමයක් නැතිවම ඇය, ඇය වැනිම වුණු තවත් සුවහසක් ගැහැණුන්ගේ...

Friday, May 25, 2018

පරිකල්පනය එක්තරා විදියක පුහුණුවක්, සමහර විට මානසික රිදවාගැනීමක් - Stephen King

May 25, 2018 0 Comments
සුප්‍රකට The Dark Tower කතා මාලාව, Stand by Me,The Shawshank Redemption, and The Mistආදියේ රචකයා වන ස්ටීවන් වයස අවුරුදු 18 දී පමණ ඉඳන් මත්පැන් වලට දැඩි ඇල්මක් දැක්වූවෙකි. මේ වනවිට 70 හැවිරිදි වියේ පසුවන ඔහු විසින් නවකතා 54 ක්, කෙටිකතා 200 කට අධික සංඛ්‍යාවක් ලියැවී ඇත. කලාවට කළ මෙහෙවර අගයමින් ඇමරිකාවෙන් පිදෙන ජාතික පදක්කම...

හොලිවුඩ් වලින් භාගයක්ම ඉන්නේ සමලිංගිකයින් – ඉයන් මැක්ක්ලීන්

May 25, 2018 0 Comments
Time Out සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වූ ජනප්‍රිය රංගන ශිල්පී ඉයන්ගෙන් මැක්ක්ලීන්ගෙන් Fantastic Beasts and where to find them සිනමාපට මාලාවේ සිටින තරුණ වියේ පසුවන Dumbledore ගේ චරිතය ‘සමලිංගික චරිතයක්‘ ලෙස නොපෙන්වීම සම්බන්ධයෙන් පළවන විවිධ මතවාද ගැන විමසා තිබුණි. ඉයන් එහිදී උපහාසයෙන් මෙන් පවසා සිටියේ, ‘‘කවුරුවත් හොලිවුඩය...

මෑන් බුකර් සම්මාන දිනූ පිලිප් රොත් ජීවිතය හැරයයි

May 25, 2018 0 Comments
‘‘සමස්ත ලෝ වැසියන්ම දෙවියන් ගැන විශ්වාස කිරීම අතහැර දැමූ දිනයට මේ ලෝකය අතිසුන්දර තැනක් වනු ඇත‘‘ – පිලිප් රොත් 20 වන සියවසේ ජීවත් වූ විශිෂ්ට ලේඛකයෙකු වන පිලිප් රොත් ඊයේ (22) රාත්‍රියේදී මැන් හැටන් හි රෝහලකදී මියගොස් ඇත. රොත්ගේ මරණය ගැන පැවසූ ඔහුගේ සමීප හිතවතියක වන ලේඛිකා, ජුඩිත් තර්මන් ‘ද නිව්යෝර්ක් ටයිම්ස්‘...

Tuesday, May 22, 2018

මදුරෝගේ ජයග්‍රහණය වෙනිසියුලාව අරාජික රාජ්‍යයක් කරන ලකුණු

May 22, 2018 0 Comments
වෙනිසියුලානු ජනාධිපති නිකොලොස් මදුරෝ දෙවන වතාවටත් ජනපතිධූරයට පත්වීමෙන් අනතුරුව එරට ජාත්‍යන්තර පසුබෑමකට මුහුණ දී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. පසුගිය ඉරිදා (20) පැවති මැතිවරණයේදී එක්සත් සමාජවාදී පක්ෂයෙන් දෙවන වරටත් තරඟ කර තවත් වසර 6 ක කාලසීමාවක් ජනපතිධූරය දැරීමේ අවස්ථාව ඔහුට හිමිවිය.  මදුරෝට මිලියන...

හාවේ වින්ස්ටන් කෑන්ස් උළෙලේදී මාව දූෂණය කළා – ඒෂියා ආර්ජන්ටෝ

May 22, 2018 0 Comments
“හාවේ වින්ස්ටන් 1997 දී පැවැත්වුණු කෑන්ස් උළෙල්දී මාව දූෂණය කළා. ඒ වෙද්දි මගේ වයස අවුරුදු 21 යි. මේ උත්සවය ඔහුගේ දඩබිමක් වුණා. ඔහුව ආයේ නැවත කිසිදිනක මේ උළෙලට සාදරයෙන් පිළිගන්නේ නැතිවෙයි. නින්දාසහගත මිනිහෙක් විදියට ජීවත් වේවි. එක කලෙක ඔහුව ආදරයෙන් වැළඳගත්ත සිනමාවේ ඉන්න උදවිය ඔහු කරපු අපරාධ වසන් කරගෙන හිටියා. ඒ පිරිස...

Wednesday, May 16, 2018

ලොව වයස්ගතම රාජ්‍ය නායකයා මැලේසියාවෙන්

May 16, 2018 0 Comments
‘‘අපි වැරැද්දක් කරනවා නම් ඒ බව සිහිපත් කර දෙන්නට විරුද්ධ පක්ෂයක් අවශ්‍යයි. ඔබට විරෝධය දක්වන්නට කිසිවෙකු නොසිටින විටදී ඔබ කරන, කියන හැමදේම නිවැරදි බව සිතේවි‘‘ – මැලේසියානු අගමැති මහතීර් මොහොමඩ් නව මැලේසියානු අගමැති ලෙස තේරීපත්වූ මහතීර් මොහොමඩ් ලොව වයස්ගතම රාජ්‍ය නායකයා ය. මේ වනවිට 92 වන වියේ පසුවන ඔහු මැලේසියාව ආර්ථික...

මහතීර් මොහොමඩ් පොරොන්දු ඉටුකරයි – සොඩොමි චෝදනා ලැබූ අන්වර් ඊබ්‍රාහිම් නිදහස්

May 16, 2018 0 Comments
පසුගිය සතියේදී මැලේසියානු අගමැතිවරයා බවට පත්වෙමින් මහතීර් මොහොමඩ් ප්‍රකාශ කළේ ඒ වනවිට සිරදඬුවම් විඳිමින් සිටි මැලේසියාවේ හිටපු නියෝජ්‍ය අගමැතිවරයෙකු වූ අන්වර් ඊබ්‍රාහිම් කඩිනමින් නිදහස් කිරීමට පියවර ගන්නා බවයි. මැලේසියානු රජු සමග මේ ගැන සාකච්ඡා කරන බව ද ඔහු එහිදී පවසා සිටියේය. එම පොරොන්දුව ඉටුකරමින් අද (16) දින උදෑසන...

Thursday, May 3, 2018

ලේඛනය සූදුවක් – Ahmed Saadawi

May 03, 2018 0 Comments
‘’අප සෑම කෙනෙකුටම සාපරාධී මිනුම් දඬු ඇත’’ – Ahmed Saadawi, Frankenstein in Baghdad ඉරාක ලේඛකයකු, කවියෙකු, තිර රචකයකු මෙන්ම වාර්තා චිත්‍රපට අධ්‍යක්ෂවරයකු ද වන Ahmed Saadawi – International Prize for Arabic Fiction (2014) වලින් පුද ලද පළමු ඉරාක ජාතිකයා ය. අහමඩ් හට මෙම සම්මානය හිමිවූයේ ඔහු රචනා කළ Frankenstein in Baghdad...
Page 1 of 1712317Next