වීරවරියන් ගැන කියවන්න මිනිස්සු කැමතියි – ජින් යොන්
Windy
April 22, 2018
0 Comments
‘ඔබේ ආශිර්වාදයන් එකිනෙකා සමග බෙදාහදා ගන්න. එවිට ඔබේ දුක්ගැහැට ද සමනය වී යනු ඇත‘ Jin Yong, A Hero Born කෘතියෙනි
ඔහු Louis Cha, බොහෝ දෙනෙකු ඔහුව දැන හඳුනාගෙන සිටින්නේ Jin Yong යන නමිනුයි. මේ වනවිට ජීවතුන් අතර හිඳින කතුවරුන් අතරින් වැඩිම අලෙවියක් සහිත කෘතීන් රචනා කර ඇති ලේඛකයින් අතර ඔහු ද ප්‍රමුඛයෙකි. හැරී පෝටර්, ස්ටාර්...