Alexandros Panagoulis සටන්කරුවෙකු ගැන සටහනක්
Windy
February 12, 2018
0 Comments
මං, මේ නිහඬ බිත්ති වලට හඬ දුන්නා, ජීවය දුන්නා
ඉතිං, ඒ බිත්ති මගේ ළබැඳියන් වුණා
‘තීන්ත හොයාගන්නේ කොතැනින්ද ?‘
ගාර්ඩ් මහත්තුරුන්ට දැනගන්න ඕන වුණා
මේ සීතල සිරමැදිරි බිත්ති මගේ රහස සදාකල් රැක්කා
හිටිහැටියේ කඩාවැදුණු කුලීහේවායෝ
අහුමුළු වලට ඉව කර කර තීන්ත හොයන්න ගත්තා
එක මොහොතකටවත්
මගේ ශිරා වල තීන්ත සැඟව ඇතැයි
උන්ට...