Tuesday, November 6, 2018

‘මේ මොහොත තුළ ජීවත්වෙන්න‘ – හෙක්ටර් ඇබඩ්

November 06, 2018 0 Comments
කොළොම්බියානු ලේඛකයෙකු, මාධ්‍යවේදියෙකු හා ප්‍රකාශකයෙකු ද වන හෙක්ටර් ඇබඩ් 70 දශකයේදී ලතින් ඇමරිකානු කලාපය පුරා පැතිරී ගිය සුවිශේෂී සාහිත්‍යය ප්‍රබෝධයට පසු නැගී ආ සාහිත්‍යධරයෙකු වේ. Angosta හා මෑතකදී ලියැවුණු El Olvido que Seremos (t. Oblivion: A Memoir) නවකතා ඔහු විසින් රචිත විශිෂ්ඨ කෘතීන් අතරට අයත්ය. හෙක්ටර්ගේ පියා වෛද්‍යවරයෙකු...

New collation between Sirisena and Rajapaksa is danger for Sri Lanka

November 06, 2018 0 Comments
“The government has backpedaled from those commitments and now Rajapaksa has been named Prime Minister, which means there will be a harsher crackdown on dissent and Tamils in the north-east are in real danger, Akil Kumarasamy the author of just-released book, Half Gods, published by HarperCollins India said in an interview...

”ආණ්ඩුවේ එක් නියෝජිතයෙකුවත් යුධ අපරාධ වලට අභිචෝදනා ලබා තිබෙනවාද ?” – අකිල් කුමාරස්වාමි

November 06, 2018 0 Comments
අකිල් කුමාරස්වාමිගේ පළමු කෙටි කතා එකතුව වන Half Gods කෘතිය ඉන්දීය HarperCollins සමාගම දායකත්වයෙන් ප්‍රකාශයට පත්කර ඇත. ඉන්දීය, දමිළ පවුලකට දාව ව ඉපදුණු අකිල් මේ වනවිට ඇමරිකාවේ දිවි ගෙවන අතර එකිනෙකට සම්බන්ධව ලියැවුණු කෙටිකතා මේ කෘතියේ දිගහැරේ. ලාංකික දමිළ පවුලක කතාවක් ද මෙහි සටහන් වී තිබීම විශේෂත්වයකි. මෙහි පළවන්නේ Half...

Tuesday, October 9, 2018

මට ආයෙත් පොත් ලියන්න නොහැකි වේයැයි බයක් දැනෙනවා – යැන් ලියැන්කේ

October 09, 2018 0 Comments
චීන ජාතික ලේඛකයෙකු වෙන යැන් ලියැන්කේ සිය පළමු නවකතාව රචනා කරන්නේ වයස අවුරුදු 21 දී. ඒ 1979 දී ය. ඉන්පසුව, සුවිශේෂී කෘතීන් ගණනාවක් ඔහු අතින් රචනා වෙන්නට පටන් ගන්නවා. යැන්ගේ කෘතීන් තුළ හාස්‍යය දැඩි ලෙස ගැබ්වී තිබෙන අතර ඔහුගේ කෘතීන් බොහොමයක් චීනයේදී තහනමට ද ලක්වෙනවා. Serve the People (2005) හා The Explosion Chronicles...

මාධ්‍යවේදී ජමාල් තුර්කියේදී මරා දැමුවාද ?

October 09, 2018 0 Comments
ජමාල්ට මොකද වුණේ ? සෞදි අරාබි ජාතික මාධ්‍යවේදියෙකු මෙන්ම The Washington Post පුවත්පතේ තීරු ලිපි රචකයෙකු වන ජමාල් කෂොගී පසුගිය ඔක්තෝබර් 2 වැනිදා සිට අතුරුදහන් වී ඇත. පසුගිය ඔක්තෝබර් 2 වැනිදා හා 7 වැනිදා අතර දිනයකදී ඔහු ඝාතනය කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. තුර්කියේ ඉස්තාන්බුල්හි පිහිටි සෞදි කොන්සාල්ජනරාල්...

Thursday, October 4, 2018

මං නිර්දය ප්‍රහසනයන්ට කැමතියි – සල්මන් රුෂ්ඩි

October 04, 2018 0 Comments
ඉන්දියාවේ ඉපිද පසුකලෙක බ්‍රිතාන්‍යයට යන සල්මන් රුෂ්ඩි අතිශය සාර්ථක වෙන්නේ ඔහුගේ දෙවැනි නවකතාව වූ Midnight’s Children (1981) කෘතියෙනි. මේ වෙනුවෙන් බුකර් සම්මානය දිනාගන්නා ඔහු සාහිත්‍ය ලොව විශිෂ්ටයෙකු බවට පත්වෙනවා. The Satanic Verses (1988) කෘතිය රචනා කිරීමේ වරදට ඉරාන රජය විසින් රුෂ්ඩිට මරණ දඬුවම නියම කර තිබුණු අවස්ථාවක...

ලෝකයේ කිසි තැනක ප්‍රජාතන්ත්‍රවාදය නැහැ – නවාල් අල් සඩාවි

October 04, 2018 0 Comments
ස්ත්‍රීවාදිනියක, ලේඛිකාවක, වෛද්‍යවරියක, මනෝ වෛද්‍යවරියක වන නවාල් අල් සදාවි පීතෘමූලික සමාජය ගැන හඬ නගන්නියකි. ඉස්ලාම් දහම තුළ කාන්තාවන්ට හිමිවන තැන පිළිබඳ මෙන්ම ස්ත්‍රී ලිංග ඡේදනය ගැන ද කතාබහ කරන ඇය, ‘අරාබි ලොව සීමොන් දි බොවාර්‘ යන අන්වර්ථ යමින් හැඳින්වෙයි. මේ වනවිට සිය දිවියේ 86 වන කඩඉම පසුකරමින් සිටින ඇය Arab Women’s...

‘නවීන දේශපාලනය ගැන අනාවැකි කියන්න බැහැ‘ – ෆ්‍රැන්සිස් ෆුකුයමා

October 04, 2018 0 Comments
End of History and the Last Man (1992) කෘතිය හරහා ජනාදරයට පත් ෆ්‍රැන්සිස් ෆුකුයමා දේශපාලන විද්‍යාඥයෙකු මෙන්ම කකතුවරයෙකු ද වේ. ලෝකය පුරා ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය පැතිර යාම හා ධනවාදයේ පැතිර යාමත් සමග මානව හිතවාදී සමාජ සංස්කෘතික පරිණාමයේ අවසානය ගැන මෙහි කරුණු දක්වයි. සංස්කෘතිය සම්පූර්ණයෙන්ම ආර්ථිකයෙන් වියුක්ත කළ නොහැකි...

ජෙමී හා ශාබාගේ ආදර කතාව

October 04, 2018 0 Comments
තමන්ට උපතින් උරුම වී ඇති සිරුර තවදුරටත් තමන්ගේ සිරුර නොවන බව වැටහෙන විට සිය සිරුරින් වෙනත් සිරුරකට නික්මීමට තීරණය කිරීම හා සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයෙකු ලෙස දිවිගෙවීම පුද්ගලයෙකුට මුහුණදීමට සිදුවන දැවැන්ත අභියෝගයකි. සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයෙකු බවට පත්වීම අතිශය අසීරු ක්‍රියාවලියක් වනු ඇති බව නිසැකය. ජෙමී රේන්ස්...

Demons in Paradise – හැබෑම ඩීමන්ලා කවුද ?

October 04, 2018 0 Comments
Demons in Paradise සිනමාපටයට යාපනය සිනමා උළෙලේදී වුණේ මොකක්ද ? ජූඩ් රත්නම්ගේ අධ්‍යක්ෂණයක් වන ‘‘පාරාදීසයේ යක්‍ෂයෝ‘‘(Demons in Paradise) සිනමාපටය 3 වැනිදා සිට 8 වැනිදා දක්වා පැවැත්වෙන යාපනය අන්තර්ජාතික සිනමා උළෙලේදී ඔක්තෝබර් 5 වැනිදා දින ප්‍රදර්ශනය වීමට නියමිතව තිබුණි. කෙසේවුවත්, Demons in Paradise සිනමාපටය යාපනය අන්තර්ජාතික...

චාර්ල්ස් අස්නවූර් මතකය

October 04, 2018 0 Comments
අද ජීවත්වෙන්න, හෙට මොනා වේවිදැයි දන්නේ කවුද ?‘ – චාර්ල්ස් අස්නවූර් අස්නවූර් යනු කවුද ? චාර්ල්ස් අස්නවූර් 1924 මැයි 22 වැනිදා මෙළොව එළිය දකින්නේ ආර්මේනියානු කලා පවුලකට දාව ය. වයස අවුරුදු නවය සම්පූර්ණ වීමත් සමගම පාසල හැරයන අස්නවූර්ගේ හීනය වී තිබුණේ ළමා රංගන ශිල්පියෙකු වීමය. ඔහුගේ මාපියන් දෙවන ලෝක යුද සමයේදී කැබරේ ශාලා...

Tuesday, September 11, 2018

සංක්‍රාන්ති සමාජභාවී කාන්තාවක් පණ පිටින් පුළුස්සා මරාදමලා

September 11, 2018 0 Comments
පාකිස්ථානයේ දිවි ගෙවූ සංක්‍රාන්ති සමාජභාවී කාන්තාවකට පුරුෂයින් සිව් දෙනෙකු විසින් ලිංගික අඩන්තේට්ටම් සිදුකිරීමට ගත් උත්සහයේදී ඊට විරෝධය පළකිරීම නිසා ඇය පණපිටින් පුළුස්සා දමා ඇත. පසුගිය බ්‍රහස්පතින්දා දිනයේදී (6) මෙම ඝාතනය සිදුවී ඇති අතර පාකිස්ථානයේ වෙසෙන සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයින් වෙනුවෙන් කටයුතු කරන සංවිධානයක් වන...

ලී රිග්බි ඝාතනය මාව සසල කළා – ගයි ගුණරත්න

September 11, 2018 0 Comments
In our Mad and Furirous City ශ්‍රී ලාංකීය හා බ්‍රිතාන්‍ය සම්භවයකින් යුතු තරුණ ලේඛකයෙකු වන ගයි ගුණරත්න විසින් රචිත කුළුඳුල් නවකතාවයි. මෙවර ‘ද මෑන් බුකර්’ සම්මානය වෙනුවෙන් දිගු ලැයිස්තු ගත කෘති අතරට මේ කෘතිය ඇතුළත්වී තිබේ. උතුරු එංගලන්තයේ පිහිටි ස්ටෝන් නිවාස සංකීර්ණයේ හැදී වැඩෙන සෙල්වන්, ආර්දන් සහ යූසුෆ් යන තරුණයින්...

නන්දිතා දාස් – මන්තෝ ගැන කියයි

September 11, 2018 0 Comments
මන්තෝ කියන්නේ කවුද ? පංජාබයේ ඉපදුණු සාදත් හසන් මන්තෝ සුවිශේෂී ලේඛකයෙකු විය. සමාජය තුළ තැලී පොඩිවුණු මිනිසුන් විඳි ජීවිතය ගැන ඔහු ලියූ කම්පිත කෙටිකතා ඉන්දියාවේ සැබෑ චිත්‍රය ලෝකය හමුවට ගෙන ආවේය. මන්තෝගේ බොහෝ කෘතීන් වලට මුල්වූයේ 1936 සිට 1948 දක්වා කාලයේදී මුම්බායේ ගෙවූ ජීවිතයයි. සිය දිවියේ සතුටින් ගෙවූ කාලය ලෙස නම්කරන්නේ...
Page 1 of 1712317Next