ස්පර්ශය ගැන කියවීමක්
Windy
August 25, 2017
0 Comments
EliasCanetti ගැන
මොකෝ බස් එකේ එද්දි මූණට වෙලා තිබ්බේ. නිකං එකපාරම තක්කු මුක්කු වෙලා වගේ හිටියේ.
වෙන කාගෙද අතක් මගේ අතේ ගෑවුණා. ඒකයි
ම්හ්, ඔය කතාව අහද්දි මට මතක් වුණේ EliasCanetti
ඒ කවුද ඒ
නොබෙල් සම්මාන ගත්තු ලේඛකයෙක්. Canetti එයාගේ CrowdsandPower පොතේ කියන්නේ,
නන්නාඳුනන කෙනෙක්ගේ #ස්පර්ශය තරම් මිනිහෙක්ව බයකරන වෙන කිසිම...