Windy
June 29, 2016
0 Comments
Han Kang - The Vegetarian කෘතිය පිළිබද සම්මුඛ වෙමින්
දකුණු කොරියානු ලේඛිකාවක වන Han Kang ගේ The Vegetarian කෘතියට මෙවර මෑන් බුකර් සම්මානය හිමිවිය. The Vegetarian කොරියන් බසින් රචිත කෘතියක් වන අතර Deborah Smith මෙය ඉංග්‍රීසියට පරිවර්තනය කළාය. Han Kang මෑතකදී මාධ්‍යය හා සංවාදයට එළඹියේ මෙලෙසිනි.
ගාබ්‍රියෙල් ...