Windy
May 03, 2016
0 Comments
ලේඛිකාවක වූ අභිසාරිකාව
සමාජයේ
ගැරහුමට ලක්වන වීදි සරන්නියක් පසුකලෙක ඒ සමාජයේම පැසසුමට ලක්වුණු ගැහැණියක්
වූවානම් ඒ ඇයම වන්නට ඇත. මායා ඇන්ජිලෝ.
කැලිප්සෝ
නර්තන ශිල්පිනියක ලෙස 50 දශකයේදී
අතිශය ජනප‍්‍රියත්වයට පත්වන ඇය කලක් වෛශ්‍යාවක් ලෙස ද කටයුතු කරනවා. මාග‍්‍රට් ඇනී
ජොන්සන් ලෙස ඉපදුණු ඇගේ නම,
මායා ඇන්ජිලෝ...