Windy
January 28, 2016
0 Comments
භාෂාව පෙරළා අවියක් බවට පත්වූ කල ................... ?
භාෂාව සිය අවිය බවට පත්කරගත් ලේඛිකාවකට ඒ අවියම පෙරළා ඇය වෙත එල්ල වන අවියක් බවට පත්වූ කල..........?
Jhumpa Lahiriඅද වන විට ලේඛිකාවක ලෙස ලොව දැන හැදින සිටියද සැබෑවටම ඇයට සිය ජීවිතය තුළ මුහුණදීමට තිබෙන ප්‍රධානතම ගැටළුව බවට පත්වී තිබෙන්නේ භාෂාවමය. බෙංගාලි හා ඉංග්‍රීසි...