Friday, November 6, 2015

November 06, 2015 0 Comments
පාලකයින්ගෙන් එල්ලවන පීඩනයට එරෙහිව සුළුතරය හඬ නගන විට ඔවුන්ගේ හඬ වෙමින් සමාජය අවදිකිරීමේ නියැලී සිටින නිර්මාණකරුවෝ ද ඒ හඬට වටිනා ශක්තියක් එක්කිරීමට දායක වෙති. 1989 දී හොඳම තිර රචනයට හිමි ජාතික සම්මාන දිනාගත් අරුන්දතී රෝයි සිය සම්මානය නැවත ඉන්දීය රජයට භාර දී ඇත. අරුන්දතී රෝයි බුකර් සම්මානලාභිනියක් ද වන්නීය. ලේඛකයින්, සිනමා...
November 06, 2015 0 Comments
[‘‘කිසිවකට අපව මරණයෙන් ගළවාගත නොහැකි නම්, අඩුම තරමින් ආදරය වත් අපව ජීවිතයෙන් ගලවාගත යුතුයි.’ නිර්මාණකරුවන්ගේ හඬ යටපත් කළ නොහැකි තැන සිදුවන්නේ රාජ්‍ය තන්ත‍්‍රයේ අදිසි හස්තය වන බලය යොදාගනිමින් ඔවුන්ව ඝාතනය කිරීමයි. බොහෝවිට එවැනි ඝාතනයක් කිසිසේත්ම ලෝකයෙන් යටපත් කළ නොහැකිය.   පැබ්ලෝ නෙරූඩාගේ චිලියේ ජීවත් වූ...

Tuesday, June 23, 2015

June 23, 2015 0 Comments
ටයිටැනික් චිත‍්‍රපටයේ සංගීත සංරචකයා ගුවන් අනතුරකින් අවසන් ගමන් යයි  ටයිටැනික් චිත‍්‍රපටයේ එන ‘මයි හාර්ට් විල් ගෝ ඔන් ’ ගීතය එක්වරක් හෝ ටයිටැනික් චිත‍්‍රපටය නැරඔුවෙකුට අමතක නොවන ගීතයක්.  මෙහි සංගීත නිර්මාණ ශිල්පියා වූ ජේම්ස් හෝනර්  පසුගිය සඳුදා දින ( ජූනි 22 ) සිදුවූ ගුවන් අනතුරකින් මියගොස් තිබෙනවා. ඇකඩමි...

Tuesday, June 16, 2015

June 16, 2015 0 Comments
පිළිරූ බිඳලූ  අරුන්දතී තේ වතු කළමනාකරුවකුගේ දියණිය ලෙස මෙලොව එළියදකින ඇයට පියාගේ සෙනෙහස අහිමිවන්නේ දෙහැවිරිදි වියේදී ඇගේ මව පියාගෙන් දික්කසාද වීමත් සමඟයි. ප‍්‍රථමයෙන් අපට ඇයව හඳුනාගන්නට හැකිවන්නේ තිර රචිකාවියක් ලෙසයි. 1988දී අරුන්දතී රචනා කළ ෂබ අයසජය ්බබසැ ඨසඩැි සඑ ඔයදිැ  තිර රචනය උදෙසා ඇයට ඉන්දීය ජාතික...

Friday, June 12, 2015

June 12, 2015 0 Comments
පට්ට පොරවල් නෝන්ඩි වෙනවා, සිරා කරාලා චාටර් වෙනවා ජැක්සන්  ඇන්තනිගේ නිර්මාණයක් වුණු ‘ ඇඩ‍්‍රස් නෑ ’ චිත‍්‍රපටයේ පූර්ව ප‍්‍රචාරක පටය මාධ්‍යයට නිකුත් කිරීමේ අවස්ථාව පසුගියදා තිබුණා. ‘ ජුලියට්ගේ භූමිකාව ’ චිත‍්‍රපටයෙන් අනාගතයේ බලාපොරොත්තු ඇතිකරගත හැකි නිර්මාණකරුවකු විදියට දිනූෂා රාජපතිරණ විසින් ජැක්සන්ව හඳුන්වා දුන්නා. ඊට...
June 12, 2015 0 Comments
ඒත්, ලංකාවේ එහෙම වෙන්නේ නැහැ ( නැද්ද ? ) ජනමත විචාරණයකින් සමලිංගික අයිතීන් පිළිගත් පළමු රට බවට අයර්ලන්තය පත්වුණා. අයර්ලන්ත සෞඛ්‍ය ඇමති ලියෝ වර්ඞ්කා ද සමලිංගිකයෙක්. අයර්ලන්තය තුළ සමලිංගිකත්වය නීතිගත කිරීම ගැන සතුටින් කතාකරන්නත් ඔහුට හැකිවුණා. ඒ විතරක් නෙවෙයි අයර්ලන්යේ ෆයින්ගේල් පක්ෂයේ ටොම් කූරන් මේ පිළිබඳව සඳහන් කරමින්...
Page 1 of 1712317Next