Windy
November 20, 2014
0 Comments
නොබෙල් සම්මානලාභී ලේඛිකාවක් වූ නඩින් ගෝඩිමර් වරෙක පවසන්නේ මගෙන් තොරව ජීවත්විය නොහැකි කෙනෙකු සමග මට ජීවත්විය නොහැකියි කියලා
අපිට ජීවිතයක් ලැබෙනවා” නීරෝගී මිනිහෙක් විදියට දිවි ගෙවන්න ලැබෙනවා” ආදරය රැුකවරණය ලැබෙනවා” හැබැයි මේ කිසිම දෙයක් තමන්ගේ ජීවිතයට හිමිනොවන පිරිසකුත් ඉන්නවා” සමහරවිට ඒ කිිසිම දෙයක් නියම විදියට නොලැබෙන...