Thursday, December 18, 2014

December 18, 2014 0 Comments
මායා ඇන්ජිලෝ ගැන බොහෝදෙනා එක එක විදියට කතා කරනවා. ඉතා කුඩා වියේදීම තමන්ගේ මවගේ පෙමිවතා අතින් ලිංගික හිංසනයට ලක්වන ඇය කලෙක ගණිකාවක් ලෙස සේවය කළා කියලත් සැලකෙනවා.බොහෝ දෙනා මායා ගැන කතාකරන්නේ ඇය ලියූ චරිතාපදාන තුළිනුයි. ෙමි ඇය ලියූ A Letter To My Daughter කෘතියෙන් මා සිත්ගත් තැනක්. ආදරණීය දෝණියේ ෙමි ලියමන මවිසින් ලියැවෙන්නේ...

Wednesday, December 10, 2014

December 10, 2014 0 Comments
ෙමි දවස්වල බොහෝ දෙනෙක් කතාකරන්නේ කතා කරන්නේ විධායක ජනාධිිපති ක‍්‍රමය අහෝසි කිරීම ගැනනේ”.ඉතිං මි නිසාම විපක්ෂයේ පොදු අපේක්ෂකයා වෙන මෛත‍්‍රීපාල සිරිසේන මහත්තයත් එක්ක අත්වැල් බැඳගෙන ඉන්න පිරිස විධායක ජනාධිිපතිධූරය අහෝසි කළයුතුයි කියලා පහුගිය දවසක සන්ධානගත වුණානේ”.ඔය ගැන මාධ්‍යයෙන් එක එක විදියේ කතාබහත් ඇතිවුණා”. ෙමි ගැන අහන්න...

Thursday, November 20, 2014

November 20, 2014 0 Comments
නොබෙල් සම්මානලාභී ලේඛිකාවක් වූ නඩින් ගෝඩිමර් වරෙක පවසන්නේ මගෙන් තොරව ජීවත්විය නොහැකි කෙනෙකු සමග මට ජීවත්විය නොහැකියි කියලා අපිට ජීවිතයක් ලැබෙනවා” නීරෝගී මිනිහෙක් විදියට දිවි ගෙවන්න ලැබෙනවා” ආදරය රැුකවරණය ලැබෙනවා” හැබැයි මේ කිසිම දෙයක් තමන්ගේ ජීවිතයට හිමිනොවන පිරිසකුත් ඉන්නවා” සමහරවිට ඒ කිිසිම දෙයක් නියම විදියට නොලැබෙන...
November 20, 2014 0 Comments
පසුගිය දවසක යුසුෆ්සායි මළාලාට ලෝකයේ ලාබාළතම නොබෙල් සම්මානලාභිනිය විදියට සාමය සඳහා වූ නොබෙල් සම්මානය දිනාගන්නට හැකියාව ලැබුණා” අධ්‍යාපනය වෙනුවෙන් හඬ නගන තවමත් වයස අවුරුදු 17 පසුවෙන ළාබාල කෙනෙක් විදියට මළාලාට නොබෙල් සාහිත්‍යය හිමිවීම ගැන ආසියාතිකයින් විදියට අපිටත් ආඩම්බරයි” මළාලගේ සංවිධානය හරහා ඇය කතාකරන්න ගත්තා. කරළිය තුළ...

Tuesday, October 14, 2014

October 14, 2014 0 Comments
නවකතාවක් ලියමුද? හරි හමන් මිනිහෙක් වෙන්න නම් මනුස්සයෙක්ගේ අතින් පොතක් ලියවෙන්න ඕන කියන කතාව කීප වතාවක්ම මගේ කණට වැටිලා තියෙනවා. මං ඒ ගැන ටිකක් කල්පනා කරලා බැලූවා. අදහස නරකමත් නෑ. මෙච්චරකල් අපි කරලා තියෙන්නේ අනුන් ලියපු දේවල් කිවපු එක විතරයිනේ. එහෙම එකේ අපිටත් දෙයක් කරන්න බැරිද? මම ආයෙත් හිතන්න ගත්තා. අවුරුදු පහක් තිස්සේ...
October 14, 2014 0 Comments
නවකතාවක් ලියමුද? හරි හමන් මිනිහෙක් වෙන්න නම් මනුස්සයෙක්ගේ අතින් පොතක් ලියවෙන්න ඕන කියන කතාව කීප වතාවක්ම මගේ කණට වැටිලා තියෙනවා. මං ඒ ගැන ටිකක් කල්පනා කරලා බැලූවා. අදහස නරකමත් නෑ. මෙච්චරකල් අපි කරලා තියෙන්නේ අනුන් ලියපු දේවල් කිවපු එක විතරයිනේ. එහෙම එකේ අපිටත් දෙයක් කරන්න බැරිද? මම ආයෙත් හිතන්න ගත්තා. අවුරුදු පහක් තිස්සේ...
Page 1 of 1712317Next